හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අලුයම 5.00 දක්වා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලබන සදුදා අලුයම 5.00 දක්වා සමස්ත බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ් නයින්ටීන් පැතිරීම

Read more

අන්තර්ජාතික සබඳතාවල දී රටේ ස්වාධීනත්වය ,ස්වෛරි භාවය හා භෞමික අඛන්ඩතාව කැප කිරීමට කිසිසේත් සුදානම් නැතැයි ජනාධිපතිතුමා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හමුවේ කියයි

ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා ශ්‍රීි ලංකාව සමග අඛන්ඩව සහයෝගයෙන් කටයුතු කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා

Read more

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අත්සන් තැබීමට කථානායකවරයා සුදානම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය තමා වෙත ලැබුණු වහාම ඊට අත්සන් තබන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියයි.එම සංශෝධනය

Read more

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණය අද

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මැතිවරණය ඇරඹේ. ඉන්දියාව පුරා කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමෙන් පසුව පැවැත්වෙන පළමු ප්‍රධාන මැතිවරණය මෙයයි. ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ආසන

Read more

යාපනයේ මත්ස්‍ය ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට කොවිඩ් වැලදී ඇති බවට තහවුරු වෙයි – ඔවුන් පදිංචි ගම්මානවලට මාර්ග බාධක

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පැමිණී යාපනයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලිස් ස්ථානය

Read more

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් 110 දෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යති

ඊයේ දවස තුළ මෙරට පී සී ආර් පරීක්ෂණ 10 දහස් 740 ක් සිදුකර ඇතැයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත

Read more

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජෂක්‍ෂ මැතිතුමා හමුවිය. කොවිඩ් වසගංතයෙන් පසුව ආර්ථිකය

Read more

ලුණු මිල හදිසියේ ඉහලයාම අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග

ලුණු මිල හදිසියේ ඉහලයාම අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. රුපියල් 675 කට අලෙවි වු

Read more

යුරෝපයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට 40 කින් ඉහලට

පසුගිය සතියට සාපේක්ෂ්ව යුරෝපයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට 40 කින් පමණ ඉහල ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

Read more

හෝමාගම, මොරටුව, පානදුර උතුර හා දකුණ පොලිස් බලප්‍රදේශවලට නිරෝධායන ඇදිරී නිීතිය

තවත් පොලිස් බලප්‍රදේශ හතරකට නිරෝධායන ඇදිරි නීතිය පැනවු බව කොවිඩ් නයින්ටින් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.ඒ අනුව හෝමාගම,මොරටුව,පානදුර

Read more