බස්නාහිර පළාතේ හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති ලබන 25 වැනිදා සිට යළි ආරම්භ කිරිමට අවසර
ලබන 25 වැනිදා සිට උපකාරක පන්ති යළි ආරම්භ කිරිමට අවසර දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read moreලබන 25 වැනිදා සිට උපකාරක පන්ති යළි ආරම්භ කිරිමට අවසර දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read moreහෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබු පෞද්ගලික බස් වර්ජනය අත්හිට වු බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති
Read moreගාලු කොටුවේ ඕලන්ද පැරණි රෝහල් ගොඩනැගිල්ලේ ව්‍යාපාරිකයින්ට සහන ලබාදීමට රජය තීරණය කරයි. කොවිඩ් වසංගතය හමුවේ ව්‍යාපාරික කටයුතු අඩාල වීම ඊට
Read moreමෙරට සුවවු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 44258 දක්වා ඉහළ යයි. ඔවුන් සියළු දෙනා පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙ. අද
Read moreකොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන මීට වඩා සැලසුම් සහගත විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි. වැඩසටහන
Read moreදුරගමන් සේවා දුම්රිය සියල්ල එළැඹෙන සඳුදා සිට යළි ධාවනයට එක් කෙරේ. දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසන්නේ ප්‍රධාන
Read moreඉන්දියාව කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ අරඹයි. කෝටි 130 ක ජනතාවක් එන්නත් කිරිමේ අරමුණින් ක්‍රියාත්මක එම වැඩපිළිවෙළේ සමාරම්භක අවස්ථාවට අගමැති
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 06 වැන්න පොළොන්නරුව මැදිරිගිරිය වෙඩිකච්චිය ග්‍රාම නිලධාරි වසමේදී දැන් පැවැත්වෙ.
Read moreරජය ගෙන ඇති තීරණයට අනුව වතු කම්කරු ජනතාවට රුපියල් දහසක දෛනික වැටුපක් ගෙවිමට වතු සමාගම් එකගත්වය පළ කර ඇතැයි කම්කරු
Read moreමධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකට බලපෑ ඇති තද වැසි හේතුවෙන් එම ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්
Read more