ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ආරම්භ කල සහන මැදිරිය ගමට හඩක්

කොරෝනා වෛරසයේ බලපෑමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ආරම්භ කල සහන මැදිරිය ගමට හඩක්

Read more

වෙසක් සතිය ආරම්භ වෙයි

වෙසක් සතිය අද ආරම්භ වෙයි. සෑම නිවසකම අද සිට බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා

Read more

මෙවර නිවස මුලික කරගත් වෙසක් උත්සව

මෙවර වෙසක් උත්සවය සැමරීමේදී සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රම අනුගමනය කරමින් හැකිතාක් නිවස මුලික කරගත් ආමිස සහ ප්‍රතිපත්ති පුජාවල නිරතවන ලෙස සෞඛ්‍ය

Read more

නෙඵම් කුඵණ අද සවස ආලෝකමත්

නෙඵම් කුඵණ අද සවස ආලෝකවත් කරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි. කොවිඩ් 19 වසංගතයට මර්දනය කිරිීමට කැපවී කි‍්‍රයාකරන

Read more

කොළඹ නගරයේ වාතයේ සහ ජලයේ ගුණාත්මකභාවය ඉහලට

කොළඹ නගරයේ වාතයේ සහ ජලයේ ගුණාත්මකභාවය ඉහල ගොස් ඇත. පොලිස් ඇදිරිනිතිය පැනවීමත් සමග කොළඹ ඇතුඵ තදාසන්න ප‍්‍රදේශවල ජනතාවගේ ක‍්‍රියාකාරකම් සම්පුර්ණයෙන්ම

Read more

ගීත නිර්මාණකරුවන් පනස් දහසකට ලබන මාසයේ සිට කර්තෘභාගය

ගීත නිර්මාණකරුවන් පනස් දහසකට ලබන මස පළමුවදා සිට කෘර්තෘභාගය ගෙනීමට රජය තීරණය කර ඇත ගුවන් විදුලි ආයතනවලින් රුපියල් විස්සක්ද රූපවාහිනී

Read more

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල පස්වරුවේදී

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල අද පස්වරුවේ මරදාන එල්පින්ස්ටන් රගහලේදී පැවැත්වේ  ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වෙයි 

Read more

එච් ආර් ජෝතිපාල කලාකරුවාගේ 84 වන ජන්ම දිනය

එච් ආර් ජෝතිපාල කලාකරුවාගේ 84 වන ජන්ම දිනය හෙටට යෙදී තිබේ. 1936 තලංගම කොස්වත්තේ දී ඔහු උපත ලැබීය. ඔහුගේ ජන්ම

Read more

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපති

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනශ්‍රුති පර්යේෂක ප්‍රවීණ කලාශිල්පී රෝහණ බැද්දගේ මහතා පත්කෙරේ. ඔහු හෙට මෙම තනතුරේ වැඩ

Read more

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10