ශ්‍රි ලංකාව බලය හා දුෂණය අතර සබදතාව බිඳ දැමිමට පියවර රැසක් ගෙන ඇතැයි ජනාධිපතිතුමා කියයි

බලය හා දුෂණය අතර සබදතාව බිඳ දැමීමට ගෙවිගිය වසර 3 තුල ශ්‍රි ලංකාව වැදගත් පියවර රැසක් තැබූ බව ජනාධිපති මෛත්‍රිපාල

Read more

හමුදාව රාජ්‍ය ආරක්ෂාවට කිසිඳු බලපෑමක් නොවන ආකාරයට ක්‍රියා කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා පවසයි

ජාතික ආරක්ෂාවට කිසිඳු බලපෑමක් එල්ල නොවන ආකාරයට හමුදාව ක්‍රියා කරන බව රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා කියයි. පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ්

Read more

ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදය උග්‍ර අතට

ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ගැටඑව මුල්කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ පවතින අර්බුදය තව දුරටත් උග්‍ර වෙයි. ඉදිරි ජනාධිපතිවරනයේදී ශ්‍රි ලංකා පොදු පෙරමුණේ

Read more

ඉදිරි දෙසතිය තුල එළවඑ මිල පහලට

එළවඑ මිල ගනන් ඉදිරි සති දෙක තුල පහත වැටෙනු ඇතැයි කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

Read more

කුඩා දරුවෙකුට බීර බෝතලයකින් දියරයක් පෙවු පියා ඇතුඑ සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති

කුඩා දරුවෙකුට බීර බෝතලයකින් යම් ද්‍රවයක් පෙවු බවට පලවු සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් එම දරුවාගේ පියා ඇතුඑ සිව්දෙනා ලබන

Read more

තායිලන්තයේ ගුහා සංකිර්ණයක සිරවී සිට මුදාගත් ළමයින් රෝහලෙන් පිටව යාමට සූදානම්

තායිලන්තයේ ගුහා සංකිර්ණයක සිරවී සිට මුදාගත් ළමයි 12 දෙනා රෝහලෙන් පිටව තම නිවෙස් කරා යාමට සූදානම් වෙති. ඔවුහු සතියක් පමණ

Read more

පොලිස් අන්තර් කොට්ඨාශ මළල ක්‍රිඩා උළෙල ලබන සිකුරාදා කොළඹදි ඇරඹෙයි

පොලිස් අන්තර් කොට්ඨාශ මළල ක්‍රිඩා උළෙල කොළඹ බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගනයේදි ලබන සිකුරාදා ඇරඹෙයි. එදින පෙරවරු 06.15 ට ආරම්භ වන කාන්තා

Read more

භූමිතෙල් ලීටරයකින් තවමත් රු. 23.89 ක් පාඩුයි- අමාත්‍ය අර්ජුන රණතුංග

භූමිතෙල් ලීටරයකින් තවමත් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට රුපියල් 23.89 ක පාඩුවක් සිදුවන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග

Read more

ගෝලීය වෙළඳපොළ ජයගන්න සිංගප්පූරැ වෙළඳ ගිවිසුමෙන් පුළුවන් – අමාත්‍ය මලික් සමරවික්‍රම

ගෝලීය වෙළඳපොළ හා තරග කරමින් සංවර්ධනය කරා ළගා වන්නට ශ්‍රී ලංකා – සිංගප්පූරැ වෙළඳ ගිවිසුම හරහා හැකියාව ලැබෙන බව සංවර්ධන

Read more

2017 වර්ෂයේ පැවැත්වූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රථිපල නිකුත් වෙයි

2017 වර්ෂයේ පැවැත්වූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රථිපල නිකුත් කල බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි. එම

Read more