පොල් පැළ 5000 ක් බෙදා දෙයි

මුලතිව් නැවත පදිංචි වැසියන් වෙනුවෙන් පොල් පැළ 5000 ක් ලබා දී තිබේ. යුද්ධය හේතුවෙන් විනාශ වූ මුලතිව් දිස්ත්‍රික්කයේ පොල් කර්මාන්තය

Read more

‘වැව් දහසක් ගම් දහසක් ‘ තවත් අදියරක්

‘වැව් දහසක් ගම් දහසක් ‘ ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් වැව් 370 ක් ප්‍රතිසංවර්ධනය කෙරේ. එම වැව් යටතේ 297 වැනි වැව

Read more

වත්මන් රජය කිසිසේත් රට බෙදීමට හෝ පාවා දීමට ක්‍රියා නොකරන බව අවධාරණය කරන ජනාධිපතිතුමා ඊට පටහැනිව යල්ගිය සටන් පාඨ කියමින් ඇතැම් දේශපාලනඥයන් පටු අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දරන බව කියයි

වත්මන් රජය රට බෙදීමට හෝ රට පාවාදීමට කිසිසේත් ක්‍රියා කර නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි. ඉදිරියේදී ද එවැන්නකට

Read more

වෛද්‍ය වැඩ වර්ජනය මුඵමනින්ම අසාධාරණ බව සෞඛ්‍ය ඇමතිවරයා පවසයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය මුඵ්මනින්ම අසාධාරණ බව ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. මාධ්‍ය

Read more

වර්ජනය පිළිබදව රෝගීන් ඇතුඵ සමාජයේ විවිධ කොටස්වලින් විරෝධය

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය මුඵමනින්ම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සිදුවන්නක් බව වමේ කේන්ද්‍රය සංවිධානයේ කැඳවුම්කරු

Read more

ගම් පෙරළිය හා එන්ටප්‍රයිස් ශ්‍රීී ලංකා වැඩසටහන්වල ප්‍රතිඵල ළගදීම ජනතාවට ලැබෙනු ඇතැයි අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා කියයි

රට සංවර්ධනය කිරිම සදහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කර ඇති ගම් පෙරළිය හා එන්ටප්‍රයිස් ශ්‍රීී ලංකා වැඩසටහන්වල ප්‍රතිඵල

Read more

ආර්ථිකයේ ක්‍රමානුකූල වර්ධනයක්.- මහබැංකුවෙන් අනාවැකි

මේ වසරේ දෙවැනි කාර්තුවේ සිට ශ්‍රීී ලංකා මුර්ත ආර්ථිකයේ ක්‍රමානුකුල වර්ධනයක් අපේක්ෂා කරන බව ශ්‍රීී ලංකා මහබැංකුව කියයි. ් ප්‍රධාන

Read more

නවකවද හිංසණ පිටුදැකීමට ක්‍රියාමාර්ග රැසක්

විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතනවල නවකවද හිංසණයක් හෝ ප්‍රචණ්ඩත්වයක් සිදු කිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස සලකන බව උසස් අධ්‍යාපන සහ

Read more

අන්තර් පළාත් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන 21 වැනිදා සිට

ශ්‍රීී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන 21 වැනිදා ඇරඹේ. කොළඹ ආර්

Read more

කාගේවත් තිරපිටපතක් හොරකම් කළේ නෑ- තමන්ට එල්ලවන චෝදනාවලට සෝමරත්න දිසානායක පිළිතුරු දෙයි.

රේණුකා බාලසූරිය මහත්මිය නිෂ්පාදනය කිරීමට සැරසෙන නවතම  චිත්‍රපටය සිය තිර රචනයක් බවත් අනවසරයෙන් එය චිත්‍රපටයක් ලෙස අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කිරීමට

Read more