සුවසැරිය නිදහස් ගිලන්රථ සේවය ඌව පලාතේද ක්‍රියාත්මක විම පිලිබදව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ප්‍රසාදය

සුවසැරිය නිදහස් ගිලන් රථ සේවය ඌව පළාතේ ද දැන් ක්‍රියාත්මකය.ි ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක 19 යි 90 සුවසැරිය ගිලන්රථ 26

Read more

මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරවය දක්වයි

මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරවය දක්වයි. දේහය තැන්පත් කර

Read more

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරිමට පත්කල කොමිසම ලබන සදුදා ජනාධිපතිතුමා හමුවෙයි

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරිම සදහා පත් කල කොමිසමේ සාමාජිකයන්ට පත්විම් ලිපි ප්‍රදානය ජනාධිපති

Read more

ඉන්දීය සාගර සමුඵවට සහභාගීවීමට අගමැති වියට්නාමය බලා පිටත්ව යයි

ලබන සදුදා සහ අගහරුවාදා වියට්නාමයේ හැනෝයි නගරයේ පැවැත්වෙන ඉන්දීය සාගර සමුඵවට සහභාගීවීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව යයි.

Read more

මහජන මතයට පිටුපා රජය ක්‍රියා නොකරන බවට ඇමති වජීර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්

මහජන මතයට පිටුපා රජය කිසිසේත් ක්‍රියා නොකරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසය.ි හදිසි ජනාධිපතිවරණයකට යාමේ අවශ්‍යතාවක්ද රජයට නොමැති බව

Read more

බුද්ධ ශාසනයේ උන්නතියට ප්‍රායෝගික වැසඩටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

යහපාලන රජය සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබාදෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසය.ි නමුත් ඇතැම් නායකයන් තම දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගැනීමට

Read more

බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීමේ විශේෂ වැඩසටහනක්

බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය ලබන බ්‍රහස්පතින්දාට යෙදී තිබේ. අතුරුදන්වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය එය සැමරීමේ විශේෂ වැඩසටහනක් සංවිධාන

Read more

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රි විදි සංචාරය කරයි

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රි විදි සංචාරය කරයි. පෙරහර රාත්‍රි 7.58

Read more

දක්‍ෂීණ අධිවේගී මාර්ගයේ අධික වාහන තදබදයක්

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. සතිඅන්ත නිවාඩුවත් සමග ගම්බිම් බලා යන ජනතාව අධිීවේගී

Read more

රාජ්‍ය ලේකම්ගේ උතුරු කොරියානු සංචාරය අමෙරිකානු ජනාධිපති අත්හිටුවයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ උතුරු කොරියානු සංචාරය අත්හිටුවන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝගය කර තිබේ. උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය

Read more