අගමැතිවරයාට වෙඩි නොවදින වාහන දෙකක් ඇනවුම් කර ඇති බවට පළවන වාර්තා අග්රමාතා්ය කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින වාහන දෙකක් ඇනවුම් කර ඇති බවට විවිධ මාධ්‍ය සහ සමාජජාලා ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය
Read moreඅගමැති මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින වාහන දෙකක් ඇනවුම් කර ඇති බවට විවිධ මාධ්‍ය සහ සමාජජාලා ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය
Read moreබ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතා අද ඉරානයේ නිල සංචාරයක නිරත වෙයි. 2015 වසරේ ඉරාන රජය සමග ඇති කර ගත්
Read moreනවසීලන්ත කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 04 ක තියුණු ජයක් ලැබිමට නවසිලන්ත කණ්ඩායම සමත්
Read moreපාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්විය. එය නැවතත් ලබන 23 දින පෙරවරු 10 30 දක්වා කල්තැබිණි. මීට පෙර පැවති පාර්ලිමේන්තු
Read moreමේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ
Read moreජනාධිපති වැටුප් කොමිසමේ වාර්තාව මේ සතියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට භාර දෙන බව කොමිසමේ සභාපති එස් රනුග්ගේ මහතා කියයි. වාර්තාව
Read more2018/2019 මහකන්නයේ දී දිවයිනේ වී වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 8 ඉක්මවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය විශ්වාසය පළ කරයි. පසුගිය
Read moreමෙවර අ පො ස සාමාන්‍ය පෙළ විභාගය සදහා සියලු කටයුතු සුදානම් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා කියයි. සියලු
Read moreපවතින අර්බුදය විසදාගැනිමට ජනතාවට බාර කරන්නයැයි අමරපුර මහා නිකායේ මහා නායක අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ අදාල පාර්ශව වලින් ඉල්ලා සිටිති.
Read moreදිවයින ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්තවයේ වැඩි වීමක් විශේෂයෙන් උතුරු පළාතේ සහ මධ්‍යම
Read more