වසර 68 ක් මුඵල්ලේ මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ගුවන් හමුදාව ඉටු කළ සේවය ජනාධිපතිතුමාගේ ඇගයිමට

පුරා වසර 68 ක් තිස්සේ මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරිම සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඉටු කළ සේවය

Read more

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු කේ.ඩි. ලාල්කාන්ත මහතා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ ඩි. ලාල්කාන්ත මහතා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත

Read more

යුනෙස්කෝ සංවිධානය මෙරට පාරම්පරික රූකඩ කලාව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමට සුදානම්

යුනෙස්කෝ සංවිධානය අස්පර්ශ සංස්කෘතික කලා උරුමයක් ලෙස මෙරට පාරම්පරික රූකඩ කලාව ඔවුන්ගේ නාමලේඛණයට ඇතුළත් කර තිබෙ.් ලබන වසරේදි එය ලෝක

Read more

රජයේ දීපව්‍යාප්ත සේවාවන් හි නිලධාරීන්ගේ උසස්වීම් ගැටඵ නිරාකරණය කිරීමට පියවර

රජයේ දීපව්‍යාප්ත සේවාවන් හි නිලධාරීන් මුහුණපා ඇති උසස්වීම් පිළිබඳ ගැටඵ නිරාකරණය කර නව උසස්වීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර

Read more

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සදහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය.

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සදහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීම කෙරෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමු වෙයි. ඒ

Read more

ශ්‍රිී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරය හිගුරක්ගොඩදී

ශ්‍රිී ලංකා ගුවන් හමුදාවේ 68 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ උත්කර්ෂවත් ලෙස හිගුරක්ගොඩ ගුවන් හමුදා

Read more

වතු කම්කරු ජනතාවට හිමි සියලු ප්‍රතිලාභ ඉදිරියේ දී ලබා දෙන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි

වතුකම්කරු ජනතාවට හිමිවිය යුතු සියලු ප්‍රතිලාභ රජය ඉදිරියේදි ලබාදෙන බව ඇමති සජිත් ප්‍රෙමදාස මහතා පවසයි මහනුවර කුණ්ඩසාලේ අඹකොටේ වත්ත ප්‍රදේශයේ

Read more

කැනඩාවේ අත්අඩංගුවේ සිටින හුවාවි සමාගමේ විධායක නිලධාරිනිය සම්බන්ධ අධිකරණ තීන්දුව ළගදීම

කැනඩාවේ අත්අඩංගුවට පත්ව සිටින චිීනයේ හුවාවි සමාගමේ විධායක නිලධාරිනිය පිටුවහල් කිරීමේ වැඩි ඉඩක් ඇතැයි කැනඩාව සදහන් කරයි. එහෙත් එහි අවසන්

Read more

ආනන්ද නාලන්ද 90 වැනි මහා ක්‍රිකට් තරගය අද ඇරඹේ

ආනන්ද නාලාන්ද විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී අද ඇරඹේ. මෙවර සුලෝහිත සංග්‍රාමය පැවැත්වෙන්නේ 90 වැනි වතාවටයි.

Read more