ඉදිරි මාස කිහිපය තුල තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක ප්‍රතිඵල ජනතාවට දැකගැනීමට හැකිවනු ඇතැයි අගමැතිවරයා පවසයි.

ඉදිරි මාස කිහිපය තුල තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක ප්‍රතිඵල ජනතාවට දැකගැනීමට හැකිවනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැති රනිල්

Read more

බලය බෙදාහැරීමට ප්‍රමුඛතාව දි ඒ පිළිබඳ සංශෝධන සිදුකරන්නේ නම් ඊට සහාය දෙන බව ඇමති රාවුෆ් හකීම් මහතා පවසයි

බලය බෙදාහැරීමට ප්‍රමුඛතාව දි ඒ පිළිබඳ සංශෝධන සිදුකරන්නේ නම් ඒ සඳහා මුස්ලිම් කොන්ග්‍රසය සහයෝගය දෙන බව ඇමති රාවුෆ් හකීම් මහතා

Read more

නෝර්වේජියානු විදේශ සබදතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරිය නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා නෝර්වේජියානු විදේශ සබදතා පිළිබඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මැරියන් හේගන් මහත්මිය හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. මෙම සංචාරයේදි

Read more

මෙරට රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට

මෙරට රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරේ. වසර 4 කට වැඩි කාලයක් ගනු ලැබු උත්සහයක ප්‍රතිඵලයක් ලෙස එය සැලකිය

Read more

2019 අයවැය හෙට පාර්ලිමේනත්ුවට

මේ වසරේ රජයේ ඇස්තමේන්තු ගත සමස්ත වියදම වන රුපියල් කෝටි දෙලක්ෂ තිස්එක්දහස පියවා ගනිමින් ජනතාවට සහන සැලසිම සදහා වන යෝජනා

Read more

පක්ෂ ගිණුම් ව්‍යවස්ථා මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට

දේශපාලන පක්ෂ සියල්ලේම වාර්ෂික ගිණුම් වාර්තා ප්‍රතිපත්ති ප්‍රකාශ හා පක්ෂ ව්‍යවස්ථා තම වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරිමට මැතිවරණ කොමිසම තීරණය කරයි

Read more

ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනිමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනිමට යයි

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වන හා බෙදා හරින ප්‍රධානතම ජාවාරම්කරුවන් පස්දෙනෙකු නිතියේ රැහැනට හසුකර ගැනිම සදහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනේ. එම

Read more

මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අනුරාධපුරයේදි

ජාත්‍යන්තර කාන්තා දිනය ලබන සිකුරාදාට යෙදි තිබෙ.් මෙවර ජාතික උත්සවය එදින අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේ පැවැත්විමට විධිවිධාන යොදා තිබෙ.් සුහුරු කතක්

Read more

රටේ ගොවි හා කම්කරු ජනතාවට සහන රැසක් ලබාදෙන බවට ඉන්දිය අගමැතිවරයාගෙන් මැතිවරණ ප්‍රතිඥාවක්

රටේ ගොවි හා කම්කරු ජනතාවට සහන රැසක් ලබාදිමට ඉන්දිය අගමැති නරේණ්ද්‍ර මෝදි මහතා ප්‍රතිඥා දෙයි. බිහාර් ප්‍රාන්තයේ මැතිවරණ රැළියකට ඊයේ

Read more

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් කෝටි 200 ක මුදලක්

මෙතෙක් රදවා ගෙන සිටි රුපියල් කෝටි 200 ක මුදලක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් කිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තිරණය කරයි.

Read more