කෙන්යාව සහ ශ්‍රි ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට

කෙන්යාව සහ ශ්‍රි ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනිමට දෙරටේ නායකයෝ එකග වෙති. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

Read more

ත්‍රිපිටකාභිවන්දනා සතිය හෙටින් ඇරඹේ

ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරිමේ යෝජනාව නිමිත්තෙන් හෙට සිට ලබන 23 වැනිදා ත්‍රිපිටකාභිවන්දනා නමින් සතියක් ප්‍රකාශයට පත් කෙරේ.

Read more

පාසල් සංවර්ධනය කිරිමේ රජයේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේදි ඇගයිමට ලක්වෙයි

අයවැය කාරක සභා අවස්ථාවේ තෙවැනි දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යංශයේ සහ නගර සැලසුම් . ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය

Read more

වෘත්තිය ජනමාධ්‍යවේදින් බිහිවන්නේ වෘත්තිය ජනමාධ්‍ය කලාවකින් බව කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි

වෘත්තිය ජනමාධ්‍යවේදින් බිහි කළ හැක්කේ වෘත්තිය ජනමාධ්‍ය කලාව ස්ථාපිත කිරිමෙන් බව කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසය.ි විසිඑක්වන

Read more

ශ්‍රි ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ආරක්ෂක සහයෝගිතා වැඩසටහනක්

ශ්‍රි ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සතියක ආරක්ෂක සහයෝගිතා වැඩසටහනක් ලබන සිකුරාදා ආරම්භ කෙරේ. මේ යටතේ ඔස්ට්‍රේලියානු නෞකා හතරක් ශ්‍රි ලංකාව

Read more

නවසිලන්තයේ වෙඩි තැබිමේ සිද්ධියේ සැකකරු හෙට අධිකරණයට

නවසිලන්තයේ සිදු වූ වෙඩි තැබිමේ සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 49 දක්වා වැඩි වි ඇත. ඒ හා සමාන පිරිසක් තුවාල ලැබ සිටිති.

Read more