නිති විරෝිධි මත්ද්‍රව්‍ය ජාවාරම මුලුිනුපුටා දැමිමේ ඉලක්කගත වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක බව ජනපති පවසයි.

නිති විරෝිධි මත්ද්‍රව්‍ය ජාවාරම මුලුනුපුටා දැමිමේ ඉලක්කගත වැඩපිළිවෙල මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි රටට පැමිණෙන

Read more

අධිකරණ පද්ධතියට අවශ්‍ය පහසුකම් දීමට රජය ක්‍රියා කර ඇතැයි විජයපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා පවසයි

අධිකරණය ස්වාධින කිරිමට රජය ක්‍රියා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. නිතිපති දෙපාර්තමේන්තුව කාර්යක්ෂ කර ඇත. නිතිඥවරුන් සියදෙනෙකු

Read more

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් කරදරවලට ලක්වු ශ්‍රමිකයන් 56 දෙනෙකු යළි දිවයිනට

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් විවිධ කරදරවලට ලක්වු ශ්‍රමිකයෝ 56 දෙනෙක් අද පෙරවරුවේ දිවයිනට පැමිණියහ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති

Read more

තුර්කි පලාත් පාලන මැතිවරණයෙන් ජනාධිපතිවරයාට ඇන්කරා අගනුවර බලය අහිමි වෙයි

තුර්කියේ පැවති පලාත් පාලන මැතිවරණයෙන් ජනාධිපති රිසෙප් ටායිප් එර්ඩොගාන් මහතාට ඇන්කරා අගනුවර බලය අහිමි වී තිබේ. වසර 16 ක ඔහුගේ

Read more

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම අඛන්ඩව තුන්වැනි වරටත් ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම් හි පලමු ස්ථානයට

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම අඛන්ඩව තුන්වැනි වරටත් ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරිමේ පලමු ස්ථානය රැක ගැනිමට සමත් වෙයි. එම කණ්ඩායමට අමෙරිකානු ඩොලර්

Read more

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කෙරෙයි

පොලිස් මත්ද්‍රව්‍ය කාංර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් වු මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 769 යි ග්රෑම් 464 විනාශ කිරිමේ කටයුතු අද

Read more

දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැරේ

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ (31 ) අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න

Read more

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අප්‍රේල් මස 10 වෙනිදා

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2019 අප්‍රේල් මස 10 දින ප.ව 4.00 සිට 7.00 දක්වා කොළඔ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්‍ත්‍රණ ශාලාවේ දි පැවැත්වීමට

Read more

2018 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත‍්‍ර නිකුත් කිරීම ඇරඹේ

2018 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත‍්‍ර නිකුත් කිරීම අද (01) සිට ආරම්භ වේ. මෙම සහතික පත‍්‍ර එක්දින සේවාව යටතේ

Read more

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අද සිට පහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අද  (01) සිට රුපියල් 20.00 කින් පහත දමා ඇත. එම සංශෝධිත ගණන් වලට අනුව දක්ෂිණ

Read more