රටේ සාමය ගොඩනැංවිම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග මුදල් ඇමතිවරයා නිව්යෝර්ක් හිදි පැහැදිලි කරයි

අමෙරිකාවේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමය ගොඩනැංවිමේ කොමිසමේ සමුඵවට සහභාගි වෙමින් අමාත්‍ය මංගල සමරවිර මහතා ශ්‍රි ලංකාවේ වත්මන්

Read more

සංවර්ධිත රටක් බිහිකිරිමට මහජන නියෝජිතයින් ජනතා විශ්වාසය දිනාගෙන ක්‍රියා කළ යුතු යැයි ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි.

සංවර්ධිත රටක් බිහිකිරිම උදෙසා දේශපාලන බේදවලින් තොරව මහජන නියෝජිතයින් ජනතා විශ්වාසය දිනාගෙන ක්‍රියාකළ යුතු යැයි ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read more

ජනතාවට ඇති ප්‍රධාන ගැටඵ්ව ජනාධිපතිවරයා වන්නේ කවුදැයි යන ප්‍රශ්නය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා මහතා පෙන්වා දෙයි.

රටේ දේශපාලන මෙන්ම ආර්ථික ස්ථාවරව ගොඩනැංවිමට සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා මහතා පවසය.ි

Read more

මාරක අනතුරු වලින් 42 දෙනෙකු මරුට.- මහියංගනයේදි අනතුරට ලක් වු බස්රථයේ ධාවන කටයුතු අත්හිටුවෙයි

ඊයේන් අවසන් වූ දින පහ තුලදි මාරක රිය අනතුරු හේතුවෙන් දිවයින පුරා පුද්ගලයින් 42 දෙනෙකු මියගොස් තිබෙ.් අනතුරු 31 කින්

Read more

පාතාල නායක මාකදුරේ මධුෂ් සමග ඩුබායි හිදි අත්අඩංගුවට පත්ව පිටුවහල් කෙරුණු තවත් දෙදෙනෙකු රහස් පොලිස් භාරයට

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන ඊයේ පිටුවහල් කෙරුණු තවත් දෙදෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපලේදි අපරාධ

Read more

නුවරඑළිය මහ රෝහල විවෘත කිරීමට පියවර

නුවරඑළිය නව මහ රෝහල ඉදිරි දෙමස තුල විවෘත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා

Read more

හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ දී  හොරොයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන  ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ

Read more

කර්මාන්ත ශාලාවක ගින්නක්

පන්නිපිටියේ කර්මාන්ත ශාලාවක අද (18) අළුයම 2.30  ට පමණ  ගින්නක් හටගෙන ඇත. පන්නිපිටිය දෙව්රම්වෙහෙර ඉදිරිපිට මහල් හතරකින් යුක්ත කඩදාසි ආශ්‍රීත

Read more

හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි නඩුව ෆෙඩරල් විනිසුරුවරයකු විවෘත කරයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය අප්‍රේල් 4 වනදා ගොනු කල පැමිණිල්ල ඇමරිකාවේ

Read more

ශ්‍රී ලංකාවේ සිසුන් දෙදෙනෙක් නිර්මාණය කල රාවනා වන් චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත කිරීම අද

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනෙකු නිර්මාණය කල රාවණ වන් චන්ද්‍රිකාව අද අඵයම අභ්‍යාවකාශ ගත කෙරිණ. එය ජාත්‍යන්තර

Read more