එල්ල වු ප්‍රහාර සම්බන්ධව ආරක්‍ෂක අංශ පුඵල් පරීක්‍ෂණ අරඹයි

රටේ ආරක්‍ෂක තත්වය පිළිබඳව ආරක්‍ෂක අංශ හා සියඵම අංශවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි. එහිදී පොලිසිය ත්‍රිවිධ හමුදාව

Read more

කුරිරු ත්‍රස්ත ප්‍රහාර විදේශීය රාජ්‍ය නායකයන් රැසක් හෙලා දකී

ශ්‍රී ලංකාවේ සිදුවු කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාර විදේශීය රාජ්‍ය නායකයන් රැසක් හෙලා දැක තිබේ. එම ප්‍රහාර ඉන්දියාව තරයේ හෙලා දකින බව

Read more

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කරන විශේෂ ප‍්‍රකාශය

කිතුණු දේවස්ථාන කිහිපයකට හා සංචාරක හෝටල් කිහිපයකට අද පෙරවරුවෙ එල්ල වු ප‍්‍රහාරවලට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව කි‍්‍රයාත්මක

Read more

මෙම මිලෙච්ඡ ප්‍රහාරය තරයේ හෙලා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

නිරායුධ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගනිමින් අද එල්ල කළ මිලෙච්ඡ ප්‍රහාර තරයේ හෙලා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

Read more

ඉන්දිය මහ මැතිවරණයේ තුන්වැනි අදියරේ ඡන්ද ප්‍රචාරක කටයුතු අද

ඉන්දිය මහ මැතිවරණයේ තුන්වැනි අදියරේ ඡන්ද ප්‍රචාරක කටයුතු අද පස්වරුවේ අවසන් වේ. තුන්වැනි අදියරේ ඡන්ද විමසීම ලබන අගහරුවාදා සිදුකෙරේ. ලෝක්

Read more

අද උදෑසන සිදුවු ඛේදජනක සිදුවීම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය කණගාටුව පලකරයි

අද උදෑසන සිදුවු ඛේදජනක සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය කණගාටුව පලකරයි. එම සිදුවිම් සම්බන්ධයෙන් ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම රජය

Read more

පාසල් හෙට සහ අනිද්දා නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරයි

දිවයිනේ සිය්ඵ පාසල් සදහා හෙට සහ අනිද්දා නිවාඩු දින ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා

Read more

අද සිදුවු පිපිරීම් වලින් තුවාල ලැබු පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින්

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය. කොළඹ ෂැන්ග්‍රිලා . සිනමන්ග්‍රූන්ඩ් සහ කිංස්බරී හෝටල් පරිශ්‍රවල ද අද පෙරවරුවේ සිදුවු පිපිරීම්වලින් තුවාල

Read more

දිවයින පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

දිවයිනේ ස්ථාන කිහිපයක අද උදෑසන සිදුවු පිපිරීම් සිදුවීම්වලින් පසු විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්

Read more

ප්‍රහාර තරයේ හෙලා දකිනවා – අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී මුණිදුන්ගේ දේවස්ථානය ඇතුඵ දේවස්ථාන කිහිපයක පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගීවෙමින් සිටි කතෝලික බැතිමතුන් ඉලක්ක කර එල්ල

Read more