ජනාධීපතිතුමා මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් ප්‍රමුඛ මහ සංඝරත්නය බැහැදැක රටේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳව කරුණු පැහැදිලි කරයි

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් ප්‍රමුඛ මහ සංඝරත්නය බැහැදැක රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල

Read more

රජය හා දේශපාලනඥයන් කෙරෙහි ජනතාව තුළ බිද වැටී ඇති විශ්වාසය යළි තහවුරු කර රට ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව අගමැතිවරයා පවසයි

පසුගිය 21 වැනිදා සිදුවු සිදුවීම් සමග රජය හා දේශපාලනඥයන් කෙරෙහි ජනතාව තුළ පැවැති විශ්වාසය බිද වැටී ඇති බවත් එම විශ්වාසය

Read more

ප්‍රතිත්‍රස්ත පනතින් දේශීය මෙන්ම ගෝල්ිය වශයෙන්ද ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාකිරීමට හැකියාව ලැබෙන බව ඇමති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කියයි

ප්‍රතිත්‍රස්ත පනත තුළින් දේශීය වශයෙන් පමණක් නොව ගෝල්ිය වශයෙන්ද ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාකිරීමට හැකියාව ලැබෙන බව ඇමති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read more

වයඹ පළාතට පොලිස් ඇදිරි නීතිය.

වයඹ පළාතට වහාම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇදිරිනීතිය පැනවේ. නැවත දැනුම්දෙන තුරු මෙය ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කඵවැව

Read more

නිසි පාලනයක් සිදු නොකළහොත් මැලේරියාව නැවත පැතිරීයාමේ ි අවදානමක්.

්‍රී්ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමේ ජාතික මෙහෙවරට ප්‍රජාවගේ සහාය අවශ්‍ය බව සෞඛ්‍ය රාජ්‍ය ඇමති ෆයිසාල් කාසිම්

Read more

වෙසක් සතිය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර 4 ක් එළිදක්වයි

වෙසක් සතිය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර 4 ක් එළිදක්වයි. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ගාල්ල තෙල්වත්ත. තොටගමු රත්පත් රජමහ විහාරස්ථාන

Read more

පිලිපීනයේ පළාත් පාලන. නගර සභා සහ ජාතික මැතිවරණය අදයි

පිලිපීනයේ පළාත් පාලන. නගර සභා සහ ජාතික මැතිවරණය අදයි. මෙම මැතිවරණය ජනාධිපති රුද්‍රිගෝ ඩුටරටේ මහතාගේ ජනප්‍රියත්වය උරගා බැලීමක් ලෙස මැතිවරණ

Read more

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එල්ල කර ඇති දුෂණ චෝදනා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක අවිශ්ක ගුණවර්ධන ප්‍රතික්ෂේප කරයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් තමාට එල්ල කර ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන් නෛතික පියවර ගන්නා බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක

Read more

ජගත් මහ ලේකම්වරයා දැන් නවසිලන්තයේ සංචාරයක

එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා තෙදින නිල සංචාරයක් සදහා ඊයේ නවසිලන්තයට පැමිණියේය. දේශගුණික විපර්යාස පිළිබඳව මතුවී ඇති ගැටඵ

Read more

ජනාධිපතිතුමා චීනයේ සංචාරයක

චීනයේ නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ලබන බදාදා එය පැවැත්වේ. ආසියානු ශිෂ්ටාරික සංවාදය

Read more