ත්‍රිවිධ හමුදාවේ දීමනා වැඩි කෙරේ. ගෙවල් කුලිී දීමනාව දෙගුණ වෙයි.

ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීන්ට හා අනිකුත් නිලයන්ට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුඵ අනිකුත් දීමනා වැඩි කෙරේ. අදාල දීමනාවල බොහොමයක් පසුගිය

Read more

ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහි චෝදනා සොයා බැලීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති 2 ක් තුල ලබා දෙන්නැයි අගමැති කථානායකගෙන් ඉල්ලයි.

අප්‍රේල් 21 වැනිදා සිදුවීම් පිළිබදව සොයා බැලීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් තේරීම් කාරක සභාවක් පත් කළ බව කථානායක

Read more

ශ්‍රිී ලංකාව හා පකිස්ථානය අතර වෙළෙඳ කටයුතු අඛන්ඩව

ශ්‍රිී ලංකාව හා පකිස්ථානය අතර වෙලෙදාම නැවතී ඇති බවට පකිස්ථානයේ එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පත පළ කර ඇති ප්‍රවෘත්තිය අසත්‍ය බව පකිස්ථානයේ

Read more

ඉන්දීය මහ මැතිවරණයේදී පාලක භාරතීය ජනතා පක්ෂයේ සන්ධානය ඉදිරියෙන්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම දැන් සිදු වෙයි. මේ වනවිට බොහෝ ප්‍රදේශවලින් පාලක භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බව

Read more

ලසිත් මාලිංග සහ ඉසුරු උදාන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට.

ඉදිරියේ දී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී වැඩිම ඉල්ලුමක් ඇති ක්‍රීඩකයන් අතරට ලසිත් මාලිංග සහ ඉසුරු උදාන එක්ව

Read more

දේශාභිමානී අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව . උත්තමාචාර ග්‍රන්ථය එලිදැක්වීමේ උත්සවයේදී ජනාධිපතිතුමා අවධාරණය කරයි.

දේශාභිමානී අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව . උත්තමාචාර ග්‍රන්ථය එලිදැක්වීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර

Read more

ජාති ආගම් වශයෙන් වර්ගීකරණය වූ පාසල් පද්ධතියකට ශ්‍රී ලංකාවේ ඉඩක් නැතැයි අගමැතිතුමා අවධාරණය කරයි

ශ්‍රී ලාංකිකයින් වශයෙන් සියඵ දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ජාති ආගම් වශයෙන් පාසල් බෙදා

Read more

වැල්ලම්පිටිය තඹ කම්හලේ ඇප ලැබුණු සැකකරුවන්ට යලි නොතේසි-වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථානමාරුවක්

කොළඹ ෂැන්ගිරිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින්

Read more

මදූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම පිලිබදව ප්‍රශ්න කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

රුපියල් බිලියන ගණනක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය ටොන් ගනනක් අඩංගු බහඵම් මෙරටට ගෙනඒම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මාකදුරේ මදූෂ් ගෙන්

Read more

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

දා හත් වෙනි ඉන්දියානු පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ. ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන අට වන විට ඡන්ද ගනන්

Read more