වාර්ෂිකව වෛද්‍ය පීඨයට ඇතුලත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 160 කින් ඉහළට

රාජ්‍ය විශ්ව විද්‍යාලයන් හි භෞතික සම්පත් දියුණු කිරීමට ගෙවුනු කාලයේ දිී රුපියල් බිලියන 99 කට වැඩි මුදලක් රජය වැය කර

Read more

හාලිඇල මුස්ලිම් පාසලක සිසුන් 11 දෙනෙකු අපයෝජනය කළ එම පාසලේම ගුරුවරයා අධිකරණය හමුවට

හාලිඇල ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක බාල වයස්කාර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 11 දෙනෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි චෝදනා ලැබු

Read more

ඉදිරි දින කිහිපයේදීත් තද වැසි

දිස්ත්‍රික්ක 8 කට තද වැසි ඇතිවීමේ හැකියාව තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ලබන 30 වැනිදා දක්වා විටින් විට

Read more

ක්‍ෂේත්‍ර මදුරු මර්දන සහායකයන්ට ඉදිරියේ දී ස්ථිර පත්වීම්

ක්‍ෂේත්‍ර මදුරු මර්දන සහායකයන්ට ඉදිරියේ දිී ස්ථිර පත්වීම් ලබා දෙන බව ඇමති රාජිත සේනාරත්න මහතා කියයි. 2017 වසරේ සිට මේ

Read more

කල්පිටිය පොලිසිය ඉදිකිරීමට නිශ්චිත ස්ථානයක් ලබා දෙන මෙන් ඉල්ලිමක්

කල්පිටිය පොලිසිය වසර 47 ක් තිස්සේ පවත්වාගෙන යනු ලබන්නේ නගරයේ පෞද්ගලික නිවසක බව වාර්තා වෙයි. ඒ සදහා සුදුසු ස්ථානයක් මෙතෙක්

Read more

උතුරු කඵතර ආබෲ පාරේ දුම්රිය හරස් මාර්ගයට ආරක්‍ෂක ගෙට්ටුවක අවශ්‍යතාවයක්  

  උතුරු කඵතර ආබෲ පාරේ දුම්රිය හරස් මාර්ගයට ආරක්‍ෂක ගෙට්ටුවක් හෝ විදුලි සංඥා පද්ධතියක් ස්ථාපනය නොකිරිමෙන් ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටඵ මතුව

Read more

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි උතුරේ ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට ජනාධිපතිතුමාගෙන් උපදෙස්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි උතුරේ ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අදාල අංශවලට උපදෙස් ලබා දෙයි. යුද්ධය

Read more

කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන් අද දිවයිනට

කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපානන් අද සිට 31 වැනිදා තෙක් මෙරට සංචාරය කරන බව ලංකාසභා සන්නිවේදන මණ්ඩලය සඳහන් කරයි.

Read more

නායකයා සහ නියෝජ්‍ය නායකයා සමග එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී නව ගමනක් ආරම්භ කරන බව පක්ෂ මහ ලේකම්වරයා කියයි

නායකයා සහ නියෝජ්‍ය නායකයා සමග එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී නව ගමනක් ආරම්භ කරන බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල

Read more

මඩකලපුවේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානයේ වියාලේන්ද්‍රන් මන්ත්‍රිවරයා ඇතුඵ සිව් දෙනෙකුට නොතීසී

ප්‍රදේශසාවාසිහූ පසුගියදා සිදුකල උද්ගෝෂණය මැඩ පැවැත්වීමට පොලිසිය කදුඵ ගෑස් ප්‍රහාර එල්ල කළේය. විරෝධතාකරුවන් මඩකලපුව කොළඹ මාර්ගය අවහිර වන සේ ටයර්

Read more