කොළඹ නෙලුම් කුථණ ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ ඉදිකෙරුණ නෙඵම් කුඵණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විවෘත කෙරිණි. වාරි ගෘහ නිර්මාණ

Read more

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහලට – දිස්ත්‍රික්ක හතරකට තවදුරටත් නායයාම් අනතුරු ඇගවීම්

පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි

Read more

ආණ්ඩු පක්ෂයේ බහුතර මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත ඇති තැනැත්තා ජනාධිපති ධුර අපේක්ෂකත්වයට ඉදිරිපත් කරන්නැයි ජාතික හෙළ උරුමය යෝජනා කරයි

දැනට ආණ්ඩුපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 106 දෙනාගෙන් බහුතර කැමැත්ත ඇති තැනැත්තා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නැයි ජාතික හෙළ

Read more

සිසුන් හතලිස්හතර දහසකට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට ඇතුලත්වීමේ වරම්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට ඇතුලත්වීමේ අවස්ථාව සිසුන් හතලිස්හතරදහස් පන්සියයකට උදාවෙයි ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුලත් කිරිම වඩාත් විධිමත් හා

Read more

ලෝක වෙළෙදපලේ ඛනිජ තෙල් මිල ගණන් ඉහලට

ලෝක වෙලෙදපලේ බොරතලේ බැරලයක මිල මාස 4 ක් තුල වාර්තා කල ඉහලම අගයට අද ලගාවී තිබිණි. සෞදි අරාබියේ ඛනිජ තෙල්

Read more

දකුණු ආසියාවේ උසම ඉදිකිරීම – නෙඵම් කුඵණ ජනතා අයිතියට

කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ ඉදිකෙරුණ නෙඵම් කුඵණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Read more

පාසල් දෙකකට බස්රථ දෙකක් – අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්

පාසල්වලට බස්රථ පිරිනැමිමේ වැඩසටහන යටතේ තවත් පාසල් දෙකකට බස්රථ දෙකක් ප්‍රදානය කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරින.

Read more

ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාර සමුඵව කොළඹදි

ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාර සමුඵව කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදි අද පැවැත්වේ. කෘෂිකර්මාන්තය. විදුලිබල හා බලශක්ති. යටිතල පහසුකම් සංවර්ධනය . අපනයන

Read more

ඉරාක අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරයක

ඉරාක අග්‍රාමාත්‍ය අඩෙල් අබ්දුල් මහදි මහතා සංචාරයක් සදහා චීනයට පැමිණිමට නියමිතය. චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතාගේ ආරාධනාවක් අනුව ලබන 19

Read more

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිසම අද රැස්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය හා නාම යෝජනා භාර ගන්නා දිනය මෙම සතියේදී මැතිවරණ කොමිසම මගින්

Read more