දුගීබව තුරන්කර සාමය උදාකර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාව බව ජනාධිපතිතුමා පවසයි.

දුගීබව තුරන්කර සාමය උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කටයුතු කිරීම අද රටේ අවශ්‍යතාවය බවට පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

Read more

ඉදිරි වර්ෂය සදහා අතුරු සම්මත ගිණුමක් කඩිනමින් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි.

2020 වසර සදහා අයවැය ලේඛණය 2019 වර්ෂයේදී ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙම වර්ෂය

Read more

සහරාන් ත්‍රස්තයාගේ බිරිඳගෙන් තවත් පාපොච්චාරණයක්

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මියගිය ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් මොහොමඩ් කාසීම්ගේ බිරිඳ අබ්දුල්

Read more

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙසට නීතිපතිවරයාගෙන් ඉල්ලීමක්.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබි තිබියදිත් පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන මුලික අයිතිවාසිකම් පෙත්සම්වල

Read more

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසිමේ තැපැල් ඡන්දය ඉල්ලුම් කිරීමේ කාලය ලබන 13 වැනිදායින් අවසන්.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසිම සදහා තැපෑලෙන් ඡන්දයදීමට සුදුසුකම් ලැබුවන්ගේ ලබන 13 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් අයදුම්පත් භාර ගන්නා බව

Read more

ජාතික ගුවන්විදුලිය නවීන තාක්ෂණය ඔස්සේ ශ්‍රාවකයාට සමිප වෙයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයකට එක්වෙමින් නවීන තාක්ෂණය සිය ශ්‍රාවකයන්ට සමිප කරවීමට ක්‍රියාකරයි. ඒ අනුව ජාතික ගුවන්

Read more

31 වැනි මහවැලි ක්‍රිඩා උළෙල ලබන සෙනසුරාදා.

31 වන මහවැලි ක්‍රිඩා උළෙල ලබන සෙනසුරාදා මැදිරිගිරිය බිසෝපුර මහවැලි ක්‍රිඩාංගනයේදී ආරම්භ වෙයි. මහවැලි කලාපවල ගොවි දරුවන්ගේ දක්ෂතා ඉහල නැංවීමේ

Read more

ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් චිත්‍ර  තරගයක්

ජාතික ඉතිරි කිරීමේ බැංකුව පාට පාට හපන්කම් චිත්‍ර තරගාවලිය සිව්වන වරටත් සංවිධාන කරයි. පාසල් සමග ඇති සබඳතාවය ශක්තිමත් කරමින් හපන්

Read more

නීති විරෝධි සංක්‍රමණ සදහා තම රටේ කිසිදු ඉඩක්  නැත – ඕස්ට්‍රේලියාව      

නීති විරෝධි සංක්‍රමණ සදහා තම රටේ කිසිදු ඉඩක් නැතැයි ඕස්ට්‍රේලියාව අවධාරණය කරයි. එබැවින් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට පැමිණිමෙන් වළකින්නැයි ඉල්ලීමක් කෙරේ.

Read more

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මන්ත්‍රිවරුන් 5 දෙනෙකුගෙන් නිදහසට කරුණු විමසයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර

Read more