ජනපතිට කියන්න. වැඩසටහනට ලැබෙන සෑම ගැටලුවකටම කඩිනම් ප්‍රතිචාර

ජනපතිට කියන්න වැඩසටහන යටතේ ලැබෙන පැමිණිලි වලට කඩිනම් ප්‍රතිචාර දැක්වීම අරමුණ බව ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ අතිරේක ලේකම්

Read more

කොළඹ නගරයේ සංවර්ධනයට කඩිනම් සහ විධිමත් වැඩපිලිවෙලක්

කොළඹ නගරය සංවර්ධනයට විධිමත් හා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ඇමති පාඨලී චම්පික රණවක මහතා කියයි. වත්මන් රජය ඒ සදහා අවශ්‍ය

Read more

එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා 5 වැනි ජංගම සේවාව කලුතරදි

එන්ටප්‍රයිස් ශ්‍රීි ලංකා 5 වැනි ජංගම සේවාව කඵතර මහජන ක්‍රිීඩාංගණයේදී ඇරඹේ. අද පෙරවරුවේ ආරම්භ වු ඒ සදහා මුදල් අමාත්‍යංශය යටතේ

Read more

සමෘද්ධි සංවර්ධන නිලධාරින් පන්දහසකට හෙට ස්ථිීර පත්වීම්

සමෘද්ධි සංවර්ධන නිලධාරීහු පන්දහසක් හෙට ස්ථිර පත්වීම් ලබති. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විෂය භාර ඇමති දයා ගමගේ මහතාගේ සංකල්පයකට

Read more

ගෙවිීගිය සති දෙකේදී ඩෙංගු රෝගීන් හයදහසක්

මේ මාසයේ පමණක් ඩෙංගු රෝගීන් දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි. මේ වසරේදී හඳාුනාගත් රෝගීන් සංඛ්‍යාව

Read more

පරිසර නියමුවන්ට ඉන්දිය සංචාරයක්

පරිසර නියමුවන්ට ඉන්දීය සංචාරයක් ලබාදීමට යයි. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පවසන්නේ පාසල් 31 ක සිසුන් 48

Read more

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ

Read more

රටට වැඩ කිරීමට ඒකාධිපති බලයක් අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටි

වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගුවා සේම නිවාස ද ඉදිකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රටට වැඩ කිරීමට ඒකාධිපති බලයක් අවශ්‍ය

Read more

ඉදිරි ජනාධිපතිවරණ විභාගයට මුහුණදීමේ අභියෝගය බියක් නොමැතිව තමන් භාර ගන්නා බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි

පොදුජන අපේක්ෂාවන් ඉටුකිරීමට තමන් ඉදිරියේදිත් කැපවී සිටින බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාව ඉදිරියේ පවත්වන ජනාධිපතිවරණ විභාගයට මුහුණදිීමේ අභියෝගය

Read more

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා ලබන සතිය වනවිට අවසන් වන ලකුණු

නව දේශපාලන සංධානයක් ගොඩනැගීම සදහා වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා ලබන සතිය වන

Read more