ආබාධිත රණවිරු වැටුප් ගැටඵ ඇතුඵ ඉල්ලීම් තව නොබෝ දිනකින් විසඳෙන ලකුණු

ආබාධිත රණවිරු වැටුප් ගැටඵව ඇතුඵ් ඉල්ලීම් විසඳීම සදහා ජනාධිපතිතුමා අද දිනයේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා

Read more

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමාගෙන් කරන ඉල්ලීම සලකා බැලිය හැක්කේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අරමුණින් පමණක් බව කථානායක කරු ජයසුරිය මහතා කියයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති ඉල්ලීම සලකා බැලිය හැක්කේ ් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අරමුණින් පමණක් යැයි කථානායක

Read more

රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන විට පොදු අරමුණකින් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා තිීන්දු තීරණ ගත යුතු යැයි ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි.

මනුෂ්‍යත්වයට මුල්තැන ලබා දෙමින් සියලු ජනතාවට සෙත සැලසෙන නුතන විප්ලවීය සංවර්ධන යුගයක් රට තුළ නිර්මාණය කරන බව ඇමති සජිත් ප්‍රේමදාස

Read more

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් . සම්ප්‍රදායන් සහ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව තම ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා බව එක්සත් ජාතික පක්ෂය කියා සිටී.

එළැඹෙන ජනාධිපතිවරණය සදහා තෝරා ගනු ලබන අපේකෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළ හා ඒ සමග සන්ධාන ගතවන පක්ෂ සහ සංවිධාන

Read more

ශ්‍රී ලංකා පරිපාලන සේවා වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට අවසන්

අඛන්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට සිට අත්හිටුවන බව ශ්‍රිී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. තම ඉල්ලීම්වලට අමාත්‍ය අනුකමිටුවේ අනුමැතිය ලැබී තිබේ.

Read more

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගන්නා දිනය ළගදීම ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසම සුදානම්.

ජනාධිපතිවරණයට අදාලව දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමේ පළමු සාකච්ඡාව මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී අද පැවැත්වුනි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

Read more

මාර්ග නීති කඩ කළ යතුරුපැදිකරුවෙකුට අධිකරණයෙන් රුපියල් අසුදහක දඩයක්.

රියදුරු බලපත්‍රයක් . වලංගු රක්ෂණ සහතිකයක් සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව බීමතින් යතුරුපැදියක් ධාවනය කොට වරදකරුවෙකු වු පුද්ගලයෙකුට බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන්

Read more

ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා ද සිටි රැලියකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්.

ඇෆ්ගනිස්ථාන මැතිවරණ රැලියකට එල්ල වු දරුණු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයෝ 24 දෙනෙක් මිය යති. ජනාධිපති අෂ්රොෆ් ගානි මහතාද රැලියට එක්ව සිටි

Read more

මේ වසරේ ජාත්‍යන්තර රබර් සමුඵව ලබන 30 වැනිදා

මේ වසරේ ජාත්‍යන්තර රබර් සමුඵව මියන්මාරයේදි පැවැත්වේ. ලබන 30 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා පැවැත්වෙන සමුඵවේදි රබර් වගාව. නිෂ්පාදනය

Read more

ශ්‍රි ලංකා – පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය ලබන 27 වැනිදා

පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවිමට ශ්‍රි ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රිඩකයින් පිරිසක් ගත් තීරණය එම තරග මාලාව පැවැත්විමට ගැටඵවක්

Read more