ජාතික කෘෂිකර්ම සැලැස්මක් ඇති කරන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජාතික කෘෂිකර්ම සැලැස්මක් ඇති කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වී ගොවියාට මෙන්ම

Read more

ගොවිජනතාව මුහුණදී සිටින සියලුම ගැටඵවලට තම රජයක් යටතේ විසදුම් දෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

ගොවිජනතාව මුහුණදී සිටින සියලුම ගැටඵවලට තම රජයක් යටතේ ප්‍රමුඛත්වයදී විසදුම් දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂ ගෝඨාභය

Read more

රට ගොඩනැගීම සදහා සමාජවාදි ආර්ථික වැඩපිළිවෙලක අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ සමාජවාදි පක්ෂය අවධාරණය කරයි.

රටේ සුබසාධනය දියුණු කරන හා රටේ වත්කම් ආරක්ෂා කරන නායකයෙකුට රට භාරදිය යුතු බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය

Read more

ඒකීය රජයක් තුළ පුඵල් ලෙස බලය විමධ්‍යගත කර සියලු ජාතින්ට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් ඇති කරන බවට එක්සත් ජාතික පක්ෂයේ උපනායකයාගෙන් ප්‍රකාශයක්.

ඒකීය රජයක් තුළ පුඵල් ලෙස බලය විමධ්‍යගත කර සියලු ජාතින්ට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් ඇති කරන බව එක්සත් ජාතික පක්ෂයේ

Read more

මසකට පසු විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹෙයි

විශ්ව විද්‍යාලවල කිහිපයක අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වනු ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උපසභාපති මහාචාර්ය ජී එස් එම් ගුණරත්න

Read more

රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට වත්මන් රජයට හැකිවු බව අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙයි

රටේ ආර්ථික ස්ථාවරභාවය ඇතිකිරිමට වත්මන් රජයට හැකිවු බව අමාත්‍ය මංගල සමරවිර මහතා කියයි. ඊයේ මාතරදි එක්සත් ජාතික ඡන්දපල නියෝජිතයන් හමුවිමෙන්

Read more

මහ කන්නයේ වගා කටයුතු අදින් ඇරඹෙයි

මහ කන්නයේ වගා කටයුතු ඇදින් ඇරඹෙයි. වී ඇතුඵ සෙසු භෝග වගා ප්‍රවර්ධන වැඩසටහනක් අද සිට මධ්‍යම පළාතෙන් ආරම්භ කරන බව

Read more