රටට බත සපයන ගොවි ජනතාව සුරැකිීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රතිඥා.

රටට බත සපයන ගොවි ජනතාව ආරක්‍ෂා කිරීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා

Read more

හිටපු ජනාධීපතිවරුන්ගේ සියඵ වරප්‍රසාද අහෝසි කර ඔවුන්ට සමාජ ආරක්‍ෂණ පනතෙන් දීමනාවක් ලබාදෙන බවට අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රකාශයක්.

හිටපු ජනාධීපතිවරුන්ගේ සියඵ වරප්‍රසාද අහෝසි කර ඔවුන්ට සමාජ ආරක්‍ෂණ පනතෙන් දීමනාවක් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර

Read more

රටට අවශ්‍ය වන්නේ ආඥාදායකයෙකු නොව ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු බව සමාජ ක්‍රියාකාරිීහු පවසති.

රටට අවශ්‍ය වන්නේ ආඥාදායකයෙකු නොව ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු බව ගාම්ිණි වියන්ගොඩ මහතා කියයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව ඒ සදහා ඡන්දය ප්‍රකාශ කළයුතු

Read more

කොළඹ නගරයේ කසල අරුවක්කාලු අංගනය වෙත රැගෙන යාම ඇරඹෙයි.

කොළඹ නාගරික බලප්‍රදේශයේ කසල අරුවක්කාලු කසල අංගනය වෙත රැගෙනයාම ගැටඵවකින් තොරව ආරම්භ කළ බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්

Read more

සටන් විරාමයක් සම්බන්ධයෙන් අමෙරිකාව කළ ඉල්ලීම තුර්කි ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි..

උතුරු සිරියාවේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නැයි අමෙරිකාව කළ ඉල්ලීම තුර්කි ජනාධිපති ටයිප් එර්ඩොගන් මහතා ප්‍රතික්ෂේප කරයි.. අමෙරිකානු උප ජනාධිපතිවරයා

Read more

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ ඉන්දියාවේ තරග සංචාරයක

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ ඉන්දියාවේ තරග සංචාරයක නිරත වෙයි. මෙම සංචාරයේදී දෙරටේ කණ්ඩායම් අතර පන්දුවාර විස්සයි විස්ස තරග 3

Read more

ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීම සියයට 80 ඉක්මවිය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි

ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම සියයට 80 ත් 85 ත් දක්වා වැඩිවිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා

Read more

ජනතාවට අතමිට සරු යුගයක් උදා කිරිීමට කැප වන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි

බදු බරින් මිරිකුණු පීඩනයට පත්වු ජනතාව එම බදු බරින් නිදහස් කොට අතමිට සරු ජන ජීවිතයක් උදා කිරීමට තමන් කැප වන

Read more

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා තද වැසි සහ සුළං

දිවයිනට දකුණු සහ ගිනිකොන දෙසින ඇති මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරි වලාකුඵ පද්ධතිය හේතුවෙන් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා තද

Read more

යුද්ධය නිමා කිරීමෙන් ජාතික අභිමානයක් ඇතිවු බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි

යුද්ධය නිමා කිරීම හේතුවෙන් ජාතික අභිමානයක් ඇතිවු බව ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රණවිරු ජයග්‍රහණය වෙනුවෙන් පෙළපාලියක් පැවැත්වුයේ

Read more