ඉතිහාසයේ සාමකාමී ජනාධිපතිවරණය අද – මහින්ද දේශප්‍රිය
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80 ඉක්මවයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර ඡන්දය ප්‍රකාශ
Read moreජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80 ඉක්මවයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර ඡන්දය ප්‍රකාශ
Read moreඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු හෝ පොලිස් අධිකාරිීවරයෙකු යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් මධ්‍යස්ථානවල
Read moreනිදහස් සාමකාමි ස්වාධීන ඡන්ද විමසුමක් පැවැත්විමට හැකිවීම සම්බන්ධයෙන් සතුටු විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ජනාධිපතිවරණය මෙහෙයවු මැතිවරණ
Read moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ්ව ඊයේ රුපියලේ අගය ස්ථාවර වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ ඩොලරයක
Read moreගාසා තීරයට එල්ල කෙරුනු ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන්ට සිදුවු හානි පිළිබඳව පුඵල් පරීක්ෂණයක් සිදු කරන බව ඊශ්‍රායල හමුදාව කියයි. ඊශ්‍රායල හමුදා
Read moreසංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර ඉන්ඩෝර් හි පැවති පළමු ටෙස්ට් තරගය ඉනීමකින් හා ලකුණු 130 කින්
Read moreශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කළ විගස ශ්‍රාවකයන් වෙත ගෙන ඒමට සුදානමින් සිටී. ඒ සදහා වන ඉලෙක්ෂන්
Read moreජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80 ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩි ප්රවනතාවක්
Read moreජනාධිපතිවරණයට අදාලව සිද්ධි 158 ක් වාර්තාවී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි. එක් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තාවී
Read moreතම ධුර කාලය තුළ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම හැකිවු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. රට තුළ මාධ්‍ය නිදහස තහවුරු කෙරින.
Read more