නීතිය. යුක්තිය. සාධාරණත්වය සහතික කරන ධර්මානුකුල රජයක් බිහිකිරීමට කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි.

නීතිය. යුක්තිය. සාධාරණත්වය සහතික කරන ධර්මානුකුල රජයක් බිහිකිරීමට තමා කැපවන බව අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ආගමික හා ජාතික

Read more

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට අපේක්ෂා කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

ශ්‍රී ලංකාවේ පැවති ප්‍රජාතන්ත්‍රවාදි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙරට ජනතාවට ඇමෙරිකා එක්සත් ජනපදය සුබපැතුම් පිරිනමයි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග වැඩ

Read more

මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමිව හා සාධාරණ ලෙස පැවැත්වීමට හැකිවු බව අගමැති පවසයි.

මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමිව හා සාධාරණ ලෙස පැවැත්වීමටත්. ඡන්දදායකයන්ට බියෙන් සැකයෙන් තොරව ඡන්දපොල වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවු

Read more

ළගඳීම මැතිවරණයක් කැදවන බව බොලිවියාවේ අන්තර්වාර රජයේ ජනාධිපතිවරිය පවසයි

ළගඳීම මැතිවරණයක් කැදවන බව බොලිවියාවේ අන්තර්වාර රජයේ ජනාධිපති ජෙනින් ඇනෙස් මහත්මිය පවසයි. රට තුළ පවතින ගැටුම් හේතුවෙන් එරට ජනාධිපති ඉවෝ

Read more

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමග පැවති පන්දුවාර 50 ක්‍රිකට් තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට කඩුලු 07 ක ජයක්

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන නැගී එන කණ්ඩායම් අතර බංග්ලාදේශයේ කොක්ස් බසාර්හි අද පැවති පන්දුවාර 50 ක්‍රිකට් තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු

Read more

අමෙරිකා දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාසය කල් දමයි

අමෙරිකා එක්සත් ජනපදය හා දකුණූ කොරියාව අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ ඒකාබද්ධ යුද අභ්‍යාසය කල්දැමූ බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

Read more

රාජ්‍ය ආරක්‍ෂාව යළි තහවුරු කරන බවට නව ජනපතිගෙන් ප්‍රතිඥා

යුක්තිගරුක හා විනයගරුක රටක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි. දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් එතුමා මේ බව සදහන්

Read more

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් අභිනව ජනාධීපතිට ඉන්දියාවේ සංචාරයකට ආරාධනා

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා දුරකථනයෙන් ඇමතු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා සුබ පැතුම් පිරිනමා ඇත. ඉක්මණින් පහසු අවස්ථාවක

Read more

ජනාධිපතිවරණය සමස්තයක් ලෙස සාමකාමීයි – ආසියානු ජාලය

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සමස්තයක් ලෙස සාමකාමීව හා විධිමත්ව සිදුවු බව නිදහස් මැතිවරණයක් සදහා වු ආසියානු ජාලය පවසයි. ඒ වෙනුවෙන් එම

Read more

නිවැරදි ඡන්ද ප්‍රතිඵලයකින් ජනතා අභිලාෂ මනා ලෙස පිළීඹීබුවීමක්

නිවැරදි ඡන්ද ප්‍රතිඵලයකින් ජනතා අභිලාෂ මනා ලෙස පිළීඹීබුවීම හේතුවෙන් නිවැරදි දිශාවකට අනුව කටයුතු කිරීමේ ජනතාව සතු හැකියාව පිළිබිඹු වන බව

Read more