ජනාධිපතිතුමා ශ්‍රී දළඳා සමිදුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගනී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවට විශාල ජනකායක්ද එක්ව සිටි
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවට විශාල ජනකායක්ද එක්ව සිටි
Read moreඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යොමුකර ඇතැයි ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි. මේ අතර. එක්සත් ජාතික
Read moreපාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට පෙරවරු 11.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. කථානායක කරු ජයසුරිය මහතාගේ
Read moreනව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කෙරුනු මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අද පෙරවරුවේ ආරක්ෂක අමාත්යංශයේදීි නිල වශයෙන් රාජකාරි ආරම්භ කළේය.
Read moreමෙරට ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අලුතින් ලීවිමට අවස්ථාව දැන් උදාවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ සදහා ශ්‍රී ලංකා
Read moreනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. රටට ගැලපෙන
Read moreයුරෝපා සංගමය සමග ආර්ථික. ආයෝජන සහ වෙළෙඳ සබඳතා පුඵල් කර ගැනීම තම රජයේ අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
Read moreලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල පහළ වැටෙයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර්
Read more13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙලේ ජුඩෝ ඉසව්ව සදහා 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කෙරේ. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18 දෙනෙක් ඊට
Read moreරටේ පාලනය පිළිබඳ පැහැදිලි ජනමතයක් ප්‍රකාශ වි ඇති මේ මොහොතේ පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා
Read more