අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා එක්ලක්ෂ හැටතුන්දහසකට අධික පිරිසක් පීඩාවට

දිවයිනට බල පා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් හතලිස්අටදහස් තුන්සිය විසිනවයකට අයත් එක්ලක්ෂ හැටතුන්දහස් තුන්සිය හැත්තෑඑක් දෙනෙකු පීඩාවට

Read more

ජාතික සංවර්ධන වැඩසටහනේදි පළාත් ආණ්ඩුකාරවරුන්ගේ කාර්ය භාරය පිළිබඳ වැඩමුඵවක් ජනපති ප්‍රධානත්වයෙන් ලබන සදුදා

දකුණු පළාත් කැළිකසල කළමනාකරණය පිලිබඳ විධිමත් වැඩපිලිවෙලක් ලබන වසරේ මුල් කාර්තුව තුළ ආරම්භ කරන බව පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා

Read more

ආරක්ෂක ලේකම්වරයා සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික සේවා විද්‍යාලයේ චාරිකාවක නිරත වෙයි. අද පෙරවරුවේ

Read more

දේශියව වගාකළ හැකි කුඵබඩු ආනයනය අත්හිටුවිමේ රජයේ තීරණය ව්‍යාපාරිකයන්ගේ පැසසුමට

ගම්මිරිස් ඇතුඵ දේශියව වගා කළ හැකි කුඵබඩු ආනයනය අත්හිටුවිමටත් සීමා කිරිමටත් රජය ගත් තීරණය සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඇගයිමට

Read more

පසුගිය පාලන සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක්.

පසුගිය පාලන සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරිමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය

Read more

රට සංවර්ධනයට කෘෂිකර්ම . කාර්මික හා පරිසර විප්ලවයක් ඇතිවිය යුතු බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි.

රට දියුණු කිරීම සදහා වෙනත් රටවල ආකෘති ශ්‍රීී ලංකාවට අවශ්‍ය නොවන බව කෘෂිකර්ම රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි. අතීතයේ

Read more

අගමැතිවරයා අනුරාධපුරයේ පුජනීය ස්ථාන වැදපුදා ගනී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර ජයශ්‍රිීමහා බෝසමිඳුන් වැදපුදාගෙන ආශිර්වාද ලබා ගනී. අද පෙරවරුවේ අටමස්ථානාධිපති ආචාර්ය පුජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ්

Read more

දකුණු ආසියානු ක්‍රීඩා උලෙලේ ශ්‍රීී ලංකාවට රන් පදක්කම් 30 ක්.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උලෙලේ ශ්‍රීී ලංකාව මේ වනවිට රන් පදක්කම් 30 ක් දිනා තිබේ.

Read more

ලෝක විවාහක රූ රැජින ශ්‍රීී ලංකාවෙන්.

වසර 35 කට පසු ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට ශ්‍රීී ලාංකික කාන්තාවක් සමත් වෙයි. ඇමරිකාවේ ලාස්වේගාස් හි අද

Read more

ඉදිරි මහ කන්නයේ සිට වගා කළහැකි සෑම බිම් අගලක්ම වගා කිරීමට එක්වන්නැයි ජනාධිපතිතුමා ඊට අදාළ සියඵ පාර්ශවවලින් ඉල්ලීමක් කරයි.

ඉදිරි මහ කන්නයේ සිට වගා කළහැකි සෑම බිම් අගලක්ම වගා කිරීමට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඊට සම්බන්ධ සියඵම පාර්ශවවලින්

Read more