ආදායම්වල සහ අවස්ථාවල සාධාරණ බෙදිීයාමක් තුළින් ශ්‍රී ලංකාව වඩාත් සෞභාග්‍යමත් සහ තෘප්තිමත් දේශයක් බවට පත් කළහැකි බව මහ බැංකු අධිපති කියයි

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය තීරණාත්මක මංසන්ධිස්ථානයක පවතින බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්ඩ්ඩී ලක්‍ෂමන් මහතා ප්‍රකාශ කරයි  2020 සහ ඉදිරිය

Read more

පෑලියගොඩ නව එලවඵ වෙළෙඳ සංකිර්ණයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අගමැතිගෙන් උපදෙස්

පෑලියගොඩ නව තොග සහ සිල්ලර එලවඵ වෙළෙඳ සංකිර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පවරණ ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ

Read more

නාගරික හා ග්‍රාමීය නිවාස ගැටඵවට නිවැරදි ක්‍රමවේදයක් ්ඔස්සේ විසදුම්

නාගරික හා ග්‍රාමීය නිවාස ගැටඵවට නිවැරදි ක්‍රමවේදයක් ්ඔස්සේ විසදුම් දෙන බව රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා පවසයි  නව ව්‍යාපෘති ගුණාත්මක

Read more

නිශාන්ත සිල්වා මහතා ස්විට්සර්ලන්තයට පලායාමේ සිද්ධීය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වෙමින් ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවසර නොගෙන ස්විට්සර්ලන්තයට පලායාමේ සිද්ධීය

Read more

ඇසිදිසි ජනමාධ්‍ය ශීෂ්‍යත්ව 2020 වැඩසටහන සදහා අයදුම්ිපත් කැදවේ

ඇසිදිසි ජනමාධ්‍ය ශීෂ්‍යත්ව 2020 වැඩසටහන සදහා අයදුම්ිපත් කැදවේ වසර 03 ක සේවා කාලයක් සම්පුර්ණ කර ඇති දිවයිනේ පිළිගත් විද්යුත් සහ

Read more

බඩඉරිගු ආනයනයට බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවෙයි

බඩඉරිගු ආනයනයට බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට නතර කර ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව් එම්ඩ්ඩ බ්ලිව්ඩ්වී රකෝන් මහතා පවසයි  මහ

Read more

දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 438 ක ඉලක්කයක්ඩ්

කේප් ටවුන් හිදී දැන් පැවැත්වෙන එංගලන්ත – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 438 ක

Read more

අසාධාරණ ලෙස මගී ජනතාවගෙන් මුදල් උපයා ගන්නා ආහාර වෙළෙඳසැල් පිළිබඳ පැමිණිලි රැසක්

අසාධාරණ අන්දමින් මගී ජනතාවගෙන් මුදල් උපයා ගන්නා ආහාර වෙළෙඳසැල් පිළිබඳ පැමිණිලි රැසක්  අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලැබි ඇත. දුරගමන් සේවා

Read more

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම මාස හයක කාලසිීමාවක් සදහා තවදුරටත් දීර්ඝ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඊයේ

Read more

අධ්‍යාපනයේ ඵලදායි වෙනස්කම් සිදුකරන බවට අගමැතිගෙන් ප්‍රතිඥා

නව ජනතාවාදි ප්‍රතිපත්තියක් ඔස්සේ නව රජය යහපත් ගමනක් යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ ඔස්සේ අධ්‍යාපනයේ ඵලදායි වෙනස්කම්

Read more

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10