ඉන්දීය ප්‍රිමයර්ලීග් තරගාවලිය කල්යයි

මේ අතර ලබන 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමයර්ලීග් තරගාවලිය අප්‍රේල් මස 15 වැනිදා දක්වා කල්දමා තිබේ. ඉන්දිය

Read more

කොරෝනා මැඩලීම සඳහා සාක් රටවල්වල නායකයින් එකමුතුව ප්‍රබල ක්‍රමෝපායන්

කොරෝනා වෛරසය මැඩලීම සඳහා සාක් රටවල්වල නායකයින් එකමුතුව ප්‍රබල ක්‍රමෝපායන් සකස් කළයුතු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරයි.

Read more

කොරෝනා වෛරසය පැතිරී ඇති අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට වැඩපිළිවෙල සාර්ථකයි

ලෝකයේ කොරෝනා වෛරසය පැතිරී ඇති අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාවට නංවන බව

Read more

කිලෝග්‍රූම් 100 ක හෙරෝයින් සමග 11 ක් අත්අඩංගුවට

පාකිස්ථානයේ සිට ගෙන්වන ලද අර්තාපල් කන්ටේනරයක තිබූ කිලෝග්‍රූම් 100 කට ආසන්න හෙරෝයින් ප්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට

Read more

විදේශ රැකියා වලට සීමා

කොරෝනා වෛරසය සැලකිය යුතු අන්දමින් පාලනය කෙරෙන තුරු ශ්‍රි ලාංකීකයන් විදේශ රැකියා සඳහා පිටත්ව යාම සීමා කිරීමට තිරණය කර තිබේ.

Read more

හෙට සිට සියඵ විශ්ව විද්‍යාල සති දෙකක කාලයක් වසා දැමේ

හෙට සිට ක්‍රියාත්මක වනපරිදි සියඵ විශ්ව විද්‍යාල සති දෙකක කාලයක් වසා දැමීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර තිබේ කොරෝනා

Read more

අත්‍යවශ්‍ය ආහාර තොග හා ඉන්ධන ප්‍රමාණවත් පරිදි ඇතැයි රජය කියයි

වෙළෙදුන් විසින් රටතුළ භාණ්ඩ හිගයක් මවාපෑමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි

Read more

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන ගුවන් මගිීන් අද මධ්‍යම රාත්‍රියෙන් පසු රටට ඇතුඵ කර නොගැනීමේ තීරණයක්

ඉතාලිය  ඉරානය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් අද මධ්‍යම රාත්‍රි 12 00 න් පසු කටුනායක ජාත්‍යන්තර ගුවන්

Read more

රවී කරුණානායක ඇතුඵ සැකකරුවන් සිව්දෙනාට අද පස්වරු 4 00 ට පෙර අධිකරණය හමුවේ පෙනි සිටිීමට නියෝග

අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර ඇති රවී කරුණායක මහතා ඇතුඵ සැකකරුවන්ට අද පස්වරු 4 00 ට පෙර කොළඹ කොටුව

Read more

කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ බිරිදට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතාගේ බිරිද සොෆී ග්‍රෙගරී මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි  ඇගේ රෝගී තත්වය බරපතල

Read more