මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 70 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළ යයි  ඉන් 39 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණී අය වෙති  25 දෙනෙකු ඔවුන්

Read more

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා මුඛ ආවරණ ඖෂධ අත්සේදුම් කාරක වැනිදේ දේශීය වශයෙන් නිපදවන්නන්ට රාජ්‍ය අනුග්‍රහය

රට තුළ කොරෝනා වෛරසය පැතිරිීම වැළැක්වීම සදහා මුඛ ආවරණ  ඖෂධ  අත් සේදුම්කාරක වැනි දේ නිපදවීමට ස්වචේඡාවෙන් ඉදිරිපත් වන අය සදහා

Read more

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා චීනය ජපානය සහ දකුණු කොරියාව එක්වෙයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා එක්ව ක්‍රියාකිරීමට චීනය  ජපානය සහ දකුණු කොරියාව එකගත්වයකට පැමිණෙයි  එම රටවල් තුනේ විදේශ ඇමතිවරු අද

Read more

ඔලිම්පික් ක්‍රිඩා උළෙල කල් දැමීම හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැතැයි ඔලිම්පික් මණ්ඩලයේ සභාපතිවරයා කියයි

ඔලිම්පික් ක්‍රිඩා උළෙල කල් දැමීම හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැතැයි ඔලිම්පික් මණ්ඩලයේ සභාපති තෝමර්ස් බැච්

Read more

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයෙන් පවත්වනු ලබන සියඵ විභාග කල් දැමේ

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයෙන් පවත්වනු ලබන සියඵ විභාග කල් දැමේ  ඒ අනුව මාර්තු සහ අප්‍රේල් මාස වල පැවැත්වීමට

Read more

අද පස්වරු 6 00 සිට සදුදා උදෑසන 6 00 දක්වා මුඵ දිවයිනටම පොලිස් ඇදිරි නිීතිය

රටපුරා අවශ්‍ය ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පවතින බව රජය අවධාරණය කරයි  අද සවස 6 00 සිට සදුදා පෙරවරු 6

Read more

මාධ්‍යවේදීන් ඇතුඵ අත්‍යවශ්‍ය සේවාවල නිරත නිලධාරීන්ට සිය නිල හැදුනුම්පත සහ ගුවන් මගීන්ට ගුවන් ටිකට්පත ඇදිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කිරිීමට අවසර

අද පස්වරු 6 සිට ලබන සදුදා පෙරවරු 06 දක්වා මුඵ දිවයිනටම පොලිස් ඇදිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි 

Read more

වෛරසය පැතිරීම පාලනයට රජයෙන් ක්‍රියාමාර්ග රැසක්

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 65 දක්වා ඉහළ යයි  ඊයේ දිනයේ මෙම සංඛ්‍යාව වාර්තාවුයේ 59 ක් ලෙසයි විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර

Read more

විනෝද චාරිකා වන්දනා ගමන් සහ සංචාරක ගමන් අද සිට තහනම්

විනෝද චාරිකා  වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කෙරේ  උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ජනජීවිතය සුරක්‍ෂිත කිරීමේ අරමුණීන් මෙම තිරණය

Read more

රාත්‍රි තැපැල් දුම්රිය සහ නගරාන්තර සිග්‍රගාමී දුම්රිය ගමන්වාර අවලංගුයි

රාත්‍රියේ තැපැල් දුම්රිය සහ නගරාන්තර සිග්‍රගාමී දුම්රිය අද සිට අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි  මෙම දුම්රිය නැවත ධාවනය වන

Read more