අපි අපිම නැගිටිමු

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සමාජ ආර්ථීක ඇතුඵ විිවිධ ක්‍ෂේත‍්‍රවල බිදවැටීමක් සිදු නොවී සමස්ත සමාජයම ශක්තිමත්ව පවත්වාගෙන යාමේ අරමුණීන් “අපි අපිම

Read more

ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරේ. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක

Read more

කොරෝනා තර්ජනය හමුවේ ණය ගෙවීමට සහන කාලයක් දෙන්නැයි ජනාධිපතිතුමා ලෝක මුල්‍ය ආයතනවලින් ඉල්ලයි

කොරෝනා වෛරසයේ තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රටවල් අන්තර්ජාතික මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම සදහා

Read more

අද දිනයේ කිසිදු ප්‍රදේශයකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නැතැයි සෞඛ්‍ය ඇමතිනිය කියයි

අද දිනයේ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් කොරෝනා ආසාදිතයෙකු පිළිබඳව වාර්තා වී නැතැයි ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි  රටපුරා එම වෛරසය පැතිරයාම

Read more

පුරා දින 14 ක් නිරෝධායනයට ලක්වු තවත් 163 දෙනෙකුට හෙට නිවෙස්බලා යාමේ වර

ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 144 දෙනෙකු මේ වනවිට සිය නිවෙස්වලට යවා ඇතැයි හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

Read more

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට ඇතිවන සමාජීය ගැටඵ වීසදා ගැනීමට පොලිසිීයේ සහාය

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ මහජනතාවට ඇතිවන සමාජීය ගැටඵ විසදීම සදහා අවශ්‍ය සහාය ලබාදීමට පොලිසිය ඉදිරිපත් වෙයි  ඒ අනුව රෝගී

Read more

කොරෝනා වෛරසය ආසාදනයවීිමෙන් ඉතාලියේදී ශ්‍රී ලාංකිකයෙකු මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තාව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි

කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් ඉතාලියේදිී ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තාව මුඵමනින්ම අසත්‍ය බව

Read more

කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රංශයේ සිදු වු මරණ සංඛ්‍යාව දහස ඉක්මවයි

කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රංශයේ සිදු වු මරණ සංඛ්‍යාව දහස ඉක්මවයි  ලෝකයේ කොරෝනා මරණ දහසේ සීමාව පසුකළ පස්වන රට බවට ප්‍රංශය

Read more

ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇමති මණ්ඩලය රැස්වෙයි

ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වෙයි. අද පෙරවරු 10.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්වින. ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලසිමාවේදී

Read more

මෙරටට පැමිණිමේ වීසා තාවකාලිකව අත්හිටුවයි

මෙරටට පැමිණිම සදහා මේ වනවිට නිකුත් කර ඇති සියලු වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගනී. ශ‍්‍රී

Read more