මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයන් 156 කි

අද දින කොරෝනා ආසාදිතයන් 04 වාර්තා වු බව සෞඛ්‍ය සේව අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. වාර්තා වී

Read more

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ ගැටඵවලට කඩිනම් විසදුම්

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ ගැටඵවලට කඩිනම් විසදුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. එම ගැටඵ පිළිබඳව අවධානය යොමුකළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා

Read more

දුරකථනය මගින් කොළඹ ජාතික රෝහලේ අදාළ සායනය ඇමතිය හැකි

කොළඹ ජාතික රෝහලේ සායනික සේවා ලබාගන්නා රෝගීන්ට දුරකථනය මගි්න් අදාළ සායනය ඇමතිය හැකි බව එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි. පෙරවරු

Read more

සමෘද්ධී ණය ආධාර මුදල ලබන අගහරුවාදාට ප්‍රථම

සමෘද්ධී ලාභින් සදහා ලබාදෙන ණය ආධාර මුදල ලබන අගහරුවාදාට ප්‍රථම ලබාදීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. එම

Read more

උදයංග වීරතුංග ඇප මත මුදා හරී

මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින උදයංග විීරතුංග මහතා දැඩි ඇප කොන්දේසී මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා

Read more

පාර්ලිමේන්තුව කැදවීමෙන් රටේ පවතින ප්‍රශ්නයට විසදුමක් ලබාදිය නොහැකි

පාර්ලිමේන්තුව කැදවීමෙන් රටේ පවතින ප්‍රශ්නයට විසදුමක් ලබාදිය නොහැකි බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරීි ශ්‍රාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද ස්වාමිීන් වහන්සේ පවසති. පවතින

Read more

අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම අඛණ්ඩව

අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බව සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි. සතොස ශාඛා 420 ක් මගින් රුපියල් 500 සිට

Read more

පකිස්තානයේ සින්ද් හි හෙට ඇදිරි නීිතිය

පකිස්තානයේ දෙවන විශාලතම ප්‍රාන්තය වන සින්ද් හි හෙට ඇදිරි නීිතිය පනවා තිබේ. සිකුරාදා දින පැවැත්වෙන යාඥා මෙහෙය සදහා ජනතාව එක්රැස්වීම

Read more

ප්‍රතිශක්තීකරණ ඖෂධයක් සහ වීෂබිීජ නාශකයක්

ප්‍රතිශක්තීකරණ ඖෂධයක් සහ වීෂබිීජ නාශකයක් හදුන්වාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඉදිරියේදී පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් මගින් ඒවා ගෙයින් ගෙට බෙදා

Read more

28 වන නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය කල්යයි

28 වන නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය කල් දැමූ බව සංවිධායකයෝ පවසති. දියතලාව යුධ හමුදා විද්‍යාපීඨය එය සංවිධාන කරයි. කොරෝනා වෛරසයේ

Read more

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11