ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන සේවා හෙට සිට පුඵල් කෙරේ

ඇදිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලික හා ලංගම බස්රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීමට

Read more

රටේ ආර්ථිකය ගොඩනැගීමට දායකවීමේ පුඵල් හැකියාව වැවිලි ක්‍ෂේත්‍රය සතු බව ජනපති කියයි

ඉලක්කයක් සහිතව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩනැගීමට දායකවීමේ පුඵල් හැකියාවක් වැවිලි ක්‍ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි 

Read more

දිවයිනේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 879 දක්වා ඉහලට- සම්පුර්ණ සුවය ලැබු තවත් 23 දෙනෙක් රෝහල්වලින් පිටව යති

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 879 දක්වා ඉහල යයි  ජාතික වසංගත රෝග විද්‍යා අංශය අද පස්වරුවේ නිකුත් කළ වාර්තාවට අනුව රෝහල්වල

Read more

කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කර ආර්ථිකය නගා සිටුවා ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙළට ඉහළ ජනතා ප්‍රසාදයක්

කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කර ආර්ථිකය නගා සිටුවා ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් රජය ගෙන

Read more

ඇදිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල බස්රථ සහ දුම්රියවල ආසන ගණනට මගිීන් ප්‍රවාහනයට අවස්ථාව

ඇදිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලික හා ලංගම බස්රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීමට

Read more

කොරෝනා වෛරසයට අදාලව භාවිත කරන සෞඛ්‍ය ආරක්ෂිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රමිතිය ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි

කොරෝනා වසංගතයට අදාලව භාවිතා කරන සෞඛ්‍ය ආරක්ෂිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රමිතිය ශ්‍රී ලංකාවට හදුන්වාදී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි ජාත්‍යන්තර

Read more

කොරෝනා ආසාදිත තවත් නාවික සෙබඵ 06 ක් හදුනා ගැනෙති – රෝගීන් 23 දෙනෙක් සුවය ලබා පිටව යති

අද පෙරවරුවේ කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු කරාපිටිය රෝහලෙන් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා

Read more

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ජනතාවට සැපයීමට සතොස ආයතනයෙන් වැඩපිළිවෙලක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ජනතාවට සැපයීමට සතොස ආයතනය කටයුතු කර ඇතැයි එහි උපසභාපති තුෂාර දිසානායක මහතා පවසයිඩ්€ඤු ඊයේ සිට

Read more

උසස් පෙළ විෂයන් සදහා පාසල්වලට ඇතුලත්වීමට අයදුම් කිරීමේ අවස්ථාව අද සිට ඔන්ලයින් ක්‍රමයට

මෙම වසර සදහා අපොස උසස් පෙළ විෂයන් හැදැරීමට පාසල්වලට ඇතුලත්වීම සදහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව අද සිට හිමි

Read more

රුසියාවේ රෝහලක ගින්නකින් කොරෝනා ආසාදිත රෝගීහු 05 දෙනෙක් මිය යති

රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නුවර රෝහලක ඇතිවු ගින්නකින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදිත රෝගිහු පස්දෙනෙක් මිය යති 

Read more