අම්ෆන් සුළි කුනාටුව සක්‍රිය වෙයි – ඉදිරි දිනවලදී තද වැසි ඇති වන ලකුණු

ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපිඩන තත්ත්වය පිඩන අවපාතයක් දක්වා වර්ධනයවී අද පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයේ සිට කිලෝමිටර් 670 ක් පමණ

Read more

කොවිඩ් සුවවු සංඛ්‍යාව 520 ක් දක්වා ඉහලට

මෙරට කොවිඩ් ආසාදනයවී සුවවු සංඛ්‍යාව 520 දක්වා ඉහල ගොස් තිබේ අද දිනයේ තවත් 43 දෙනෙක් සුවවී නිවෙස් බලා පිටත්ව ගියහ 

Read more

සදුදා සිට දුම්රිය ධාවනය වැඩි කෙරේ – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන බදාදා ඇරඹේ

ලැබි ඇති ඉල්ලීම් සලකාබලා ධාවනය කරන දුම්රිය සංඛ්‍යාව ලබන සදුදා සිට වැඩි කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි 

Read more

ලොවපුරා කොරෝනා මර්දනයට ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලින් තවදුරටත් ආධාර – ඉතාලියත් ලගදීම විවෘත වෙයි

ලොවපුරා කොරෝනා මර්ධනය සදහා ලෝක බැංකුව  අන්තර්ජාතික මුල්‍ය අරමුදල ඇතුඵව තවත් මුල්‍ය ආයතන කිහිපයක්ම විවිධ රටවලට ණය පහසුකම් ඇතුඵ ආධාර

Read more

බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම්ගේ ක්‍රිකට් පිත්ත පකිස්ථානයට

කොවිඩ් අරමුදලට ආධාර පිණිස බංග්ලාදේශයේ කඩුඵ රකින ක්‍රිඩක මෙන්ම පිතිකරු මුෂ්ෆිකර් රහීම් වෙන්දේසියට තැබු තම ක්‍රිකට් පිත්ත මිලදී ගැනීමට හිටපු

Read more

අධික වර්ෂාවේ බලපෑමෙන් දියේගිලී එක් පුද්ගලයෙකු මරුට- තවත් පුද්ගලයෙකු අතුරුදන්

අධික වර්ෂාවේ බලපෑමෙන් දියේගිලී එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ආපදා කලමණාකරණ මධයස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.එම පුද්ගලයා කෑගල්ල දිස්ත්‍රික්කයේ

Read more

ජාතික පොසොන් මහා පිංකම අනුරාධපුර මිහින්තලේ පුජා භූමියේ දී ලබන මස 4. 5 සහ 6 දිනවලදී

ලබන මස 4. 5 සහ 6 දිනවලදී ජාතික පොසොන් මහා පිංකම අනුරාධපුර මිහින්තලේ පුජා භූමියේ මැද මලුවේදී පැවැත්වෙන බව මිහින්තලේ

Read more

නිරෝධායන ඇදිරි නිතිය කඩකල පුද්ගලයින් 55 දහස් 700 දෙනෙකු අත්අඩංගුවට

කොරෝනා අවධානම වැඩිම කාලය මේ ගෙවීයන කාල සීමාව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට

Read more

රටේ පවතින ඉන්ධනවලින් සියයට පනහක් විදුලිය ජනනයට

මේ වන විට රටේ පවතින ඉන්ධනවලින් සියයට පනහක් සපයන්නේ විදුලිය ජනනය සදහා බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති උආයිස්

Read more

බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙති

බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමති නෙල්සන් ටෙයිච් මහතා ඉල්ලා අස්වෙයි. මාසයකට අඩු කාලයකදී එරට ඉල්ලා අස්වු දෙවැනි සෞඛ්‍ය ඇමතිවරයා ඔහුයි. කොරෝනා වසංගතය

Read more

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11