සමාජ දුරස්ථ භාවය තබා නොගන්නා පිරිස් හෙට සිට අත්අඩංගුවට

රට තුල ඇඳිරි නීතිය ඉවත් කළත් සමාජ දුරස්ථ භාවය පවත්වා ගනිමින් නිරෝධායන නීතිරිීතිවලට අනුකුලව ක්‍රියා කරන්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

Read more

ඉතිහාසයේ ප්‍රථම වතාවට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දකුණු කොරියාවට ගුවන් ගමන්

ඉතිහාසයේ ප්‍රථම වතාවට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දකුණු කොරියාවට ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ කොරෝනා ව්‍යාප්තියත් සමග තාවකාලිකව නතර

Read more

කොරෝනා හේතුවෙන් මෙරට මියගිය සංඛ්‍යාව 10 ක් දක්වා ඉහලට – 695 කට සුවයි

කොරෝනා ආසාදනය වීම නිසා මෙරට තවත් රෝගියෙකු මියගොස් තිබේ කුවේටයේ සිට පැමිණ ති්‍රීකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 හැවිරිදි කාන්තාවක් එසේ

Read more

මත 2 ක් ඉදිරිපත් කිරීමෙන් මැතිවරණ කොමිසමේ දෙබිඩි පිළිවෙත ප්‍රදර්ශනය කර ඇතැයි මහාචාර්ය ජී එල් පීරිස් මහතා කියයි

මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මත 2 ක් ප්‍රකාශ කරමින් සිය අස්ථාවරත්වය ප්‍රදර්ශනය කර ඇතැයි ශ්‍රිී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය

Read more

විපක්ෂය බලය තිබෙන විටද ජනතාව ඉදිරියට යාමට බිය වු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහ මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය පවසන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති ඔවුන්ගේ බිය නිසා බව

Read more

මහ මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ බෙදීමක් ඇතිවන ලකුණු

මහ මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ බෙදීමෙක් සිදු වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති මේ වනවිටත් එම පක්ෂයෙන් නාම යෝජනා භාරදී

Read more

අන් අයගේ සංස්කෘතින් අනන්‍යතාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම රාමසාන් උත්සවයේදි වැදගත් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි

අන් අයගේ සංස්කෘතින් අනන්‍යතාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම රාමසාන් උත්සවයේදි වැදගත් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි අතීතයේ සිට

Read more

ටෙස්ට් තරගවලට අවතීර්ණවීමට පෙර පන්දු යවන්නන්ට මාස 2 ක පුහුණුවක්

කෙරෝනා වෛරසයෙන් පසු ටෙස්ට් තරගයකට මුහුණදීමට පෙර පන්ඳාු යවන්නන් අවම මාස දෙකක පුහුණුවක් ලැබිය යුතු බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය

Read more

මැනිං වෙලෙදපොලට තොග වෙලෙදුන්ගේ පැමිණීමේ අඩුවක්

රටතුල සහල් හිගයක් ඇතිවීමට ඉඩක් නැතැයි වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භඳා්‍රාණී ජයවර්ධන මහත්මිය පවසයි සහල් තොග සගවා තබාගන්නා අයට එරෙහිව දැඩි

Read more

කාර්යාල පරිශ්‍රයට සේවකයන් ඇතුඵ කර ගැනීමේදී නිසි උෂ්ණත්ව පරීක්ෂාවක් කළ යුතු යැයි අවධාරණය කෙරේ

කාර්යාල සහ ආයතන වලට ඇතුථවීමේදි ශරීර උෂ්ණත්වය නිසිලෙස පරීක්‍ෂා කල යුතුයැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂූඥ

Read more

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11