අද මධ්‍යම රාත්‍රියේ සිට 31 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇදිරිනිතිය

අද මධ්‍යම රාත්‍රි 1200 සිට අනිද්දා මධ්‍යම රාත්‍රි 1200 දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා නිරෝධායන ඇදිරි නිතිය පනවා තිබෙ ඒ අනුව

Read more

නව ක්ෂේත්‍ර විමර්ශනය කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනිමට ශ්‍රි ලංකාව සහ ඉන්දියාව සූදානම්

ශ්‍රි ලංකාවේ නව ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය එහිදී සහයෝගිතාවේ

Read more

කොළඹ අපරාධ කොට්ඨාසය ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක් ලබාගනි

කොළඹ අපරාධ කොට්ඨාසය ෆිල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතාගෙන් පැයක පමණ ප්‍රකාශයක් ලබාගෙන තිබෙ මෙරට කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය

Read more

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද රාත්‍රියේ දිවයිනට

මගීන් 221 දෙනෙකු රැගත් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යානයක් අද දහවල් ලන්ඩනයේ සිට කටුනායකට පැමිණියේය එම යානයේ පැමිණියේ චීන ජාතිකයන්

Read more

නල්ලතන්නියේ කඵකොටියා මිය යයි

නල්ලතන්නියේදි මන්දකට හසු වු කඵ කොටියා මිය යයි ඉකුත්දා ප්‍රතිකාර සදහා උඩවලව ඇත්අතුරු සෙවනට ගෙන ගිය එම සත්ත්වයා ප්‍රතිකාර ලබමින්

Read more

සමගි ජන බලවේගයට එක්වු එක්සත් ජාතික ජාතික පක්ෂයේ 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

සමගි ජන බලවේගයට එක්වු එක්සත් ජාතික පක්ෂයේ 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වී ඇතැයි වාර්තා වෙයි අද පෙරවරුවේ සිරිකොත එක්සත්

Read more

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1530 ක් දක්වා ඉහලට

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1530 කි ඉන් 745 දෙනෙකු සුවය ලබා ඇත තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 775 ක් වී ඇත

Read more

එළවඵ සහල් ප්‍රවාහනය කිරිීමට දුම්රිය යොදා ගැනීමට යයි

දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කරන සහල් එළවඵ පලතුරු ඇතුඵ බෝග වර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සදහා දුම්රිය යොදා ගැනීම පිළිබද

Read more

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතාගේ දේහය රම්බොඩ නිවස වෙත

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහය අද පෙරවරුවේ ගම්පොල වෙත රැගෙන ආවේය ගුවන් හමුදාවේ එම් අයි 17 යානයකින් රැගෙන ආ

Read more

කොරෝනා පැතිරීම උත්සන්න වීමත් සමග කොරියාවේ පාසල් 200 ක් වැසේ

කොරෝනා වයිරසය පැතිරීම යලිත් උත්සන්න වීමත් සමග දකුණු කොරියාවේ පාසල් 200 කට වැඩි සංඛ්‍යාවක් වසා දැමේ ඒ අනුව ඉදිරියේදීත් මාර්ගගත

Read more

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11