අවම ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නංවන බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

කැබ්නට් මණ්ඩල තීරණය අනුව අවම ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දමන බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි ජාත්‍යන්තර

Read more

අනුමැතියකින් තොරව ඖෂධ මිල ඉහළ නංවන සමාගම්වලට එරෙහිව ඖෂධ නියාමන අධිකාරියෙන් දැඩි නීතිමය පියවර

අනුමැතියකින් තොරව ඖෂධ මිල ඉහළ නංවන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි සමාගම් කිහිපයක් ඖෂධ වර්ග

Read more

නීති විරෝධී මැතිවරණ පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමට විශේෂ පොලිස් මෙහෙයුමක්

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාලව නීිති විරෝධි මැතිවරණ පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීිම සදහා පොලිීසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීිමට සූදානම් වෙයි

Read more

වැලි ප්‍රවාහනය ඉදිරි මාස දෙක තුළ විධිමත් කෙරේ

වැලි ප්‍රවාහනය කිරිම විධිමත් කිරිමේදි තාක්ෂණයට ප්‍රමුඛතාව ලබාදෙන බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා ජාතික

Read more

බන්ධනාගාර රැඳවියන් ජාතික සංවර්ධන ක්‍රියාවලියට එක් කර ගැනිම ඇරඹේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුව රැදවියන් පුනරුත්ථාපනය කිරිම සදහා නව වැඩපිලිවෙලක් ආරම්භ කරයි~මෙහි මූලික අරමුණ රැදවියන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් කිරිම බව දෙපාර්තමේන්තුවේ

Read more

උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව සදහා සිසුන් ඇතුළත් කර ගැනිමට අයදුම්පත් කැදවේ

උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව යටතේ 12 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිම සදහා අයදුම්පත් කැදවේ මෙම විෂය ධාරාවට සිසුන්

Read more

ඇට්ලන්ටා ප්‍රදේශයෙන් යලි උද්ඝෝෂණ

අමෙරිකානු පොලිස් නිලධාරියෙකු වෙතින් තවත් කඵඦාතිකයෙකු මිය යාමත් සමග ඇට්ලන්ටා ප්‍රදේශයෙන් යලි උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබෙ ඊයේ දිනයේදි ඔහු

Read more

අයිපීඑල් පැවැත්විමට වැඩිම අවධානය ශ්‍රි ලංකාව බව සුනිල් ගවස්කාර් කියයි

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වසරේදීත් පැවැත්විමට උපරිම උත්සාහ ගන්නා බව ඉන්දිය හිටපු ක්‍රිඩක සුනිල් ගවස්කාර් පවසයි තරගාවලිය පැවැත්විමට

Read more

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1884 දක්වා ඉහලට- ඊයේ දිනයේදී ආසාදිතයින් සිව් දෙනෙක්

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1884 දක්වා ඉහල යයි ඊයේ දිනයේදී ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා විය සුවය ලැබූ මුඵ සංඛ්‍යාව දැක්වෙන්නේ

Read more

ප්‍රවීණ කලාකරු රෝහණදේව පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කලාකරු රෝහණදේව පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි ඊයේ රාත්‍රියේදී කොළඹ ජාතික රෝහලේදී ඔහු අභාවප්‍රාප්ත වූ බව ටවර්හෝල් රගහල පදනමේ අධ්‍යක්ෂ

Read more

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11