ඌව ප්‍රිමියර්ලීග් ලෙස ව්‍යාජ තරගාවලියක් නිර්මාණය කර ඔට්ටු ඇල්ලු පිරිසක් ඉන්දීය පොලිසිය අත්අඩංගුවට

ඌව ප්‍රිමියර්ලීග් ලෙස ව්‍යාජ තරගාවලියක් නිර්මාණය කර ඔට්ටු ඇල්ලු පිරිසක් ඉන්දීය පොලිසිය අත්අඩංගුවට ගනී මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව

Read more

කොරෝනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ලොව 3 වන රට බවට ඉන්දියාව පත්වෙයි

කොරෝනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ලොව 3 වන රට බවට ඉන්දියාව පත්වෙයි  ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් ආසාදිතයෝ් 25 දහසකට

Read more

පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතා ගැටඵ ජනාධිපතිතුමාගේ අවධානයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පුත්තලම

Read more

පසුගිය රජය සමයේ පත්කළ ස්වාධින කොමිෂන් සභා සැබැවින්ම ස්වාධින ද යන්න ගැටඵවක් බව අගමැතිවරයා කියයි

පසුගිය රජය සමයේ පත්කළ ස්වාධින කොමිෂන් සභා සැබැවින්ම ස්වාධින ද යන්න ගැටඵවක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි ස්වාධින කොමිෂන්

Read more

රාජ්‍ය බැංකු කිහිපයක් එක්කර කර්මාන්ත සංවර්ධන බැංකුවක් පිහිටුවීමේ සැලැස්මක්

මිලග අයවැයෙන් පසුව දැනට ඇති රාජ්‍ය බැංකු කිහිපයක් එක්කර කර්මාන්ත සංවර්ධන බැංකුවක් පිහිටුවීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමුවී ඇතැයි ඇමති විමල්

Read more

වන සතුන්ට සිදුවන පීඩාකාරී හානි සම්බන්ධයෙන් දැනුම්දීම සදහා දුරකථන අංකයක් හදුන්වාදෙයි

වන සතුන්ට සිදුවන පීඩාකාරී හානි සම්බන්ධයෙන් දැනුම්දීම සදහා දුරකථන අංකයක් හදුන්වාදෙයි  ඒ අනුව 1992 ඇමතීමෙන් වන සතෙකුට සිදුවී ඇති කුමණ

Read more

කුසල් මෙන්ඩිස් ඇප මත මුදාහැරේ

රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් රුපියල් ලක්‍ෂ 10 ක් වු ශරීර ඇප දෙකක් මත

Read more

මේ වසරේද්ී පළාත් සභා මැතිවරණය පැවැත්වීම රජයේ සැලසුම බව මහාචාර්ය ජී එල් පිරීස් මහතා කියයි

මේ වසර තුළ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බව මහාචාර්ය ජී  එල් පිරීස් මහතා පවසය බත්තරමුල්ල නෙඵම්මාවතේ ශ්‍රී ලංකා පොදුජන

Read more

යහ පාලන රජය සමයේ රට පාලනය වුයේ විජාතික බලවේගවල අවශ්‍යතා පරිදියැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි

දකුණු කොරියාව  රුසියාව ඇතුඵ රටවල් කිහිපයකම කොරෝනා වසංගතය පැවතියත් මැතිවරණ පැවැත්වු බව ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයෙකු වන ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි 

Read more

ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඉන්දුනිසියාවෙන් මැදිරි

ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහා නව මගී ප්‍රවාහන දුම්රිය මැදිරි 70 ක් සහ භාණ්ඩ ප්‍රවාහන තට්ටු 20 ක් ඉන්දුනිීසියාවෙන් මිලදී

Read more

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11