හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ යම් වැඩිවීමක්

හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිඩ්€ඤු මධ්‍යමඩ්€ඤු සබරගමුව ඌව සහ නැගෙනහිර පළාත්වලට

Read more

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතාව විශාල ජනවරමක් රජයට ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිදු කුමාරතුංග මහතා කියයි

ජනතාව විශාල ජනවරමක් ලබාදුන්නේ නව ව්‍යවස්ථාවක් සහ නව මැතිවරණ ක්‍රමයක් රටට ලබාගැනීමට බව යුතුකම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිදු කුමාරතුංග

Read more

එක්සත් ජාතික පක්‍ෂයේ ඇති අර්බුද පිළිබඳව මහනායක ස්වාමින් වහන්සේ දැනුවත් කෙරේ

එක්සත් ජාතික පක්‍ෂයේ රුවන් විජේවර්ධන මහතා අද පෙරවරුවේ මල්වතුපාර්ශවයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය

Read more

මත්ද්‍රව්‍ය පාතාලය සහ සංවිධානාත්මක අපරාධ කෙටි කලකදී අවසන් කරන බව ආරක්‍ෂක ලේකම් අවධාරණය කරයි

ජනතාවට උවදුරක් වී ඇති මත්ද්‍රව්‍ය පාතාලය සහ සංවිධානාත්මක අපරාධ සහමුලින්ම තුරන් කරන බව ආරක්‍ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසයි

Read more

වේදිකා නාට්‍යකරුවන්ට රක්‍ෂණ ක්‍රමයක්

ලබන මස අවසානයේදී සියලු වේදිකා නාට්‍යකරුවන් සදහා වෛද්‍ය රක්‍ෂණ ක්‍රමයක් ආරම්භ කරන බව ටවර් හෝල් රගහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩග්ලස්

Read more

සංචාරක පකිස්ථාන පිල සහ එංගලන්ත පිල අතර විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක පකිස්ථාන පිල සහ එංගලන්ත පිල අතර මැන්චෙස්ටර් හිදී ඊයේ පැවති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල

Read more

පරිසරයට හානි නොවන ලෙස නෙලුව ලංකාගම මර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය

පරිසරයට හානි නොවන ලෙස නෙලුව ලංකාගම මර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය හිමිවෙයි නෙලුව ලංකාගම මර්ගය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන්

Read more

ඉන්දියාවේ බිහාර් සහ පකිස්ථානයේ කරච්චි ගංවතුරින් යටවෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී ඇතඉන් මිලියන 7 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති අත්‍යාවශ්‍ය ආහාර

Read more

ආනවිලුන්දාව රම්සා තෙත්බිම් ඩෝසර් කිරීමේ සිද්ධිය විමර්ශනයට කමිටුවක්

ආනවිඵන්දාව රම්සා තෙත්බිම් ඩොසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට සිව් පුද්ගල කමිටුවක් පත් කෙරේ සීබී රත්නායක අමාත්‍යවරයා පත්කල මෙම කමිටුවේ ප්‍රධානියා

Read more

උසස් පෙල සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මාසයේදී-සාමාන්‍ය පෙල ජනවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම්

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත 2020 සාමාන්‍ය පෙල විභාගය මෙන්ම වාර අවසන් නිවාඩු කාලය පිලිබද වෙනස් කම් කිහිපයක් සිදු කිරීමට අධ්‍යාපන

Read more