මත්ස්‍ය පරිභෝජනයෙන් කොරෝනා වෛරසය ආසාදනය වන බවට විද්‍යාත්මක සාක්ෂි නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි

මාඵ වෙළෙදාම් කරන ස්ථාන පදනමකින් තොරව වසා දැමීමේ අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන් මහතා පවසයි.

Read more

දුම්රිය සේවා රැසක් අවලංගු කෙරේ

ගාල්ල සිට කොළඹ දක්වා වන තැපැල් දුම්රිය හැර සෙසු සියලු තැපැල් දුම්රිය සේවා අවලංගු කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read more

කොළඹ කොටුව,පිටකොටුව, බොරැල්ල හා වැලිකඩ පොලිස්බල ප්‍රදේශවලට අද පස්වරු 6 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරි නිීතිය

කොළඔ කොටුව,පිට කොටුව, බොරැල්ල හා වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට අද පස්වරු 06,00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය

Read more

නිරෝධායන ඇදිරි නීතිය කඩකල දහසකට ආසන්න පිරිසක් දැන් පොලිස් අත්අඩංගුවේ

අද පෙරවරු 6.00 න් අවසන් වු පැය 24 තුළදී නිරෝධායන ඇදිරි නීතිය කඩකල 165 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය

Read more

මාලු වෙළෙඳාම් කරන ස්ථාන වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි

පදනමකින් තොරව මාඵ වෙළෙදාම් කරන ස්ථාන වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි. සමාජ දුරස්ථ භාවය පවත්වා ගනිමින්

Read more

ගම්පහ රුපියල් පන්දහසේ දීමනාව නොලැබුණ අයට කඩිනමින් එය ලබාදීමට පියවර

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශ රැසක ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව මෙතෙක් නොලැබුණ අයට එය ලබාදීම සදහා

Read more

නිරෝධායන නීති නිසිලෙස අනුගමනය කරමින් රජය ගෙන යන වැඩපිළීවෙලට සහාය දෙන්නැයි යුද හමුදාපති ජනතාවගෙන් ඉල්ලා සිටී

සෞඛ්‍ය ආරක්‍ෂාව පිළීබඳව වඩාත් අවධානය යොමුකොට රටේ ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමට විනයකින් යුතුව ජනතාව ක්‍රියා කළයුතු යැයි යුද හමුදාපති ලුතිතන්

Read more

ජනවාරී පළමුවැනිදා සිට භාවිතය තහනම් කරන පොලිතින් හා ප්ලාස්ටික් වර්ග ප්‍රකාශයට පත් කෙරේ

පරිසරයට බරපතල ලෙස හානි කරන ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් ලබන වසරේ ජනවාර්ී පළමුවැනිදා සිට මෙරට භාවිතය තහනම් කිරීමට සහ

Read more

අමෙරිකානු ජනාධීපතිවරණය වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්දය පාවිච්චි කරයි-එරට දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංක්‍යාව 83 දහසක් දක්වා ඉහළට

ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ෆ්ලෝරිීඩා හිදී ඡන්දය පාවිච්චි කරයි. ඔහු ඊයේ උතුරු කැරෝලිනාව, ඔහියෝ සහ විස්කොන්සීන්

Read more

දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුර 4050 දක්වා ඉහලට – ඊයේ ආසාදිතයෝ 368 දෙනෙක් හදුනා ගැනෙති

දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුර 4050 දක්වා ඉහල යයි. ඊයේ ආසාදිතයෝ 368 දෙනෙක් හදුනා ගනු ලැබුහ මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ලවිදීය, ආදුරුප්පුවිදීය

Read more