ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දී රට සංවර්ධනය කිරීම ජනපතිගේ අපේක්ෂාව බව පාර්ලිමේන්තුවේදී අවධාරණය කෙරේ

ජනාධීපති ලේකම් කාර්යාලය  අගමැති කාර්යාලය  පාර්ලිමේන්තුව  ස්වාධීන කොමිසන් සභා ඇතුඵව ආයතන 25 ක වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේදී සම්මත වියඩ්€ඤු එහිදී

Read more

සඳ ගවේෂණ යානාවක් අභ්‍යාවකාශ ගතකිරීමට චීනයෙන් සැලසුම්

සඳ ගවේෂණ යානාවක් අභ්‍යාවකාශ ගතකිරීමට චීනය සැලසුම් කරයි. සඳේ පස් සහ පාෂාණ පෘතුවියට රැගෙන ඒම එහි අරමුණවී තිබේ.මෙහෙයුම සාර්ථක වුවහොත්

Read more

සුවය ලැබු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවත් ඉහලට

සුවය ලැබු කොරෝනා රෝෙගීන් 428 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.සුවය ලැබු සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 14

Read more

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමේ තීරණයක්

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට තීරණය කරයි. අද පෙරවරුවේ පැවති එම

Read more

දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රිඩක ඩේල් ස්ටේන් එල් පී. එල් තරගාවලියේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. එම කණ්ඩායම නියෝජනය

Read more

මුහුණු ආවරණ නොපැලදවු දුරස්ථ භාවය පවත්වා නොගත් පුද්ගලයන් 71 දෙනෙකු ඊයේ අත්අඩංගුවට

මුහුණු ආවරණ නොපැලදවු දුරස්ථ භාවය පවත්වා නොගත් පුද්ගලයන් 71 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්

Read more

මිනුවන්ගොඩ සහ පැලීයගොඩ කොවිඩ් පොකුරේ දසදහසකට වැඩි පිරිසක් සුවය ලබති

ඊයේ දිනය තුළ පී සී ආර් පර්ීක්‍ෂණ 12 දහස් 95 ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

Read more

ඉදිරි පැය 24 දී තද වැසි ඇතිවන බවට අනතුරු ඇගවීම

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ. එය මේ වනවිට ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර්

Read more

රටේ නීතියට කිසිවෙකුට හෝ අභියෝග කළ නොහැකි බවත් නීතිය සැමට එකහා සමාන බවත් ඇමති විමල් වීරවංශ මහතා කියයි

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද ආරම්භ විය. ජනාධීපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය,පාර්ලිමේන්තුව, ස්වාධීන කොමිසන් සභා ඇතුඵව ආයතන 25 ක

Read more

පුර්ණ ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ පළාත් රැසක පාසල් විවෘත වෙයි – ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද කඩිනමින් තීරණයක්

පාසල්වලට සිසුන් යැවීමට දෙමව්පියන් අනියත බියක් ඇති කරගතයුතු නැතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. අද පාසල් විවෘත

Read more