ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ පළමු තරගය හෙට

හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ පළමු තරගය හෙට පැවැත්වේ. කලම්බු කිංග්ස්

Read more

ලබන වසරේ සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

ලබන වසරේ සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමිමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියයි. එහි සභාපති එන්. කේ.

Read more

සුවවු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 23 දහස ඉක්මවයි

අද පෙරවරු 6 න් අවසන් වු පැය විසි හතරේදී කොරෝනා ආසාදිතයෝ 762 දෙනෙක් හදුනා ගැනෙති. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙනි.සංඛ්‍යාව

Read more

පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා ජාතික හෙල උරුමයෙන් ඉවත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා ජාතික හෙල උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වෙයි. පක්ෂ මහ ලේකම් ලෙස කටයුතු කළ හෙතෙම

Read more

තවත් දුම්රිය කිහිපයක් හෙට සිට ධාවනයේ

තවත් දුම්රිය කිහිපයක් හෙට සිට ධාවනය කෙරේ. දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ ප්‍රධාන දුම්රිය මාර්ගයට අමතරව සෙසු සියලු දුම්රිය

Read more

ජර්මනියේ කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාගත අන්දමින් ඉහළ යයි

ජර්මනියේ කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාගත අන්දමින් ඉහළ යයි. ඊයේ එරටින් කොරෝනා මරණ 585 ක් වාර්තා විය. ඊයේ වාර්තා වී ඇති

Read more

උත්සව සමයේ ප්‍රදේශ හුදෙකලා කිරිමට හෝ නිරෝධායන ඇදිරි නිතිය පැනවිමට දැනට පවතින තත්ත්වය හමුවේ අවශ්‍යතාවක් නැතැයි යුදහමුදාපතිවරයා කියයි

එළඹෙන උත්සව සමයේ තවදුරටත් සංචරණ සීමා පනවමින් ප්‍රදේශ හුදෙකලා කිරිමට හෝ නිරෝධායන ඇදිරි නිතිය පැනවිමට දැනට පවතින තත්ත්වය හමුවේ අපේක්ෂා

Read more

අලි ඇතුන් පොලිතින් සහිත කැළිකසල ආහාරයට ගැනිම වැළැක්විමට වනජිවි දෙපාර්තමේන්තුවෙන් වැඩපිළිවෙළක්

අලි ඇතුන් පොලිතින් ආහාරයට ගැනිම වැළක්විම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් පුඵල් කරන බව වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එමි.

Read more

කඵතර දිස්ත්‍රික්කයට විශ්ව විද්‍යාලයක්

කඵතර දිස්ත්‍රික්කයේ ඉත්තෑපාන ප්‍රදේශයේ නව විශ්ව විද්‍යාලයක් පිහිටුවිම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන දිවංගත

Read more

විදේශසේවා නියුක්ති කාර්යාංශයේ රාජකාරී සාමාන්‍ය පරිදි

විදේශසේවා නියුක්ති කාර්යාංශය වසා දමා නැති බව එම කාර්යාංශය සදහන් කරයි.එහි රියදුරකුට කොරෝනා වැළඳිම හේතුවෙන් කාර්යාංශය වසා දමා ඇති බවට

Read more