බෙත්ලෙහෙම නත්තල සැමරිමට සුදානම්
බටහිර ඉවුරේ ප්‍රදේශ රැසකින් කොරෝනා ආසාදිතයන් හදුනාගෙන ඇතත් පලස්තීන කිතුණු බැතිමත්හු කිස්තුත් වහන්සේගේ උපත සිදුවු බෙත්ලෙහෙමේ නත්තල සැමරිමට සුදානම් වෙති.
Read moreබටහිර ඉවුරේ ප්‍රදේශ රැසකින් කොරෝනා ආසාදිතයන් හදුනාගෙන ඇතත් පලස්තීන කිතුණු බැතිමත්හු කිස්තුත් වහන්සේගේ උපත සිදුවු බෙත්ලෙහෙමේ නත්තල සැමරිමට සුදානම් වෙති.
Read moreමධ්‍යම සංස්කෘතික අරමුදල සිගිරිය පුරා විද්‍යා පරිශ්‍රයේ ඉදිකල මහාචාර්ය සේනක බණ්ඩාරනායක පුරා විද්‍යා ක්ෂේත්‍ර පුහුණු පාසල ද අගමැත මහින්ද රාජපක්ෂ
Read moreමෙරට කතෝලික දේවස්ථානය අධ්‍යාපනය, දරිද්‍රතාව පිටුදැකිම හා සමාජසේවා යන අංශවලින් දක්වන සහයෝගය ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඇගයීමට ලක්වෙයි. වතිකාන තානාපති
Read moreජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව නඩත්තු වන වික්ටෝරියා වේල්ලේ ස්ථායිතාව සම්බන්දව සොයැ බැගිමට විශේෂඥ කණ්ඩායමක් ලබන වසරේ දිවයනිට පමිණෙන බව රාජ්‍ය ඇමති
Read moreලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා අප
Read moreසුපිරි පාපන්දු ක්‍රිඩක ලයනල් මෙසි ලෝක වාර්තාවක් සම කරයි. ඒ අනුව ක්‍රිඩා සමාජයක් වෙනුවෙන් ගෝල 643 ක් ලබා ගනිමින් බ්රසිලයේ
Read moreග්‍රාමීය අවශ්‍යතා සදහා මෙවර අයවැයෙන් ප්‍රමුඛතාව ලබාදී ඇතැයි ආර්ථික පුනර්ජීවනය හා ද්‍රරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ
Read moreගුවන් තොටුපල විවෘත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන ප්‍රථම සංචාරක කණ්ඩායම රුසියාවේ සිට පැමිණීමට නියමිතව තිබේ.ඊට 200 කට ආසන්න පිරිසක් අයත්
Read moreඇමෙරිකාවේ එම් සී සී ආයතනය මෙරටට ලබාදීමට සුදානම් වු ඩොලර් මිලියන 480 රටට අහිමි වුයේ ඒ පිළිබඳව ජනතාව බියට පත්කිරීම
Read moreඊයේ දිනයේ කොරෝනා මරණ 6 ක් මෙරටින් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව
Read more