අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ස්ථාවර මිලකට
අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ස්ථාවර මිලකට ගෙන එන බව විෂයභාර ඇමති බන්ධුල ගුණවර්ධන මහතා කියයි, සිනි, හාල් , පරිප්පු, ටින්
Read moreඅත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ස්ථාවර මිලකට ගෙන එන බව විෂයභාර ඇමති බන්ධුල ගුණවර්ධන මහතා කියයි, සිනි, හාල් , පරිප්පු, ටින්
Read moreපෑලියගොඩ නව මැනිං වෙළෙදපලේ පුද්ගලයින් 7 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනයවෙයි. එහි වෙළෙදසැල් හිමියන් සේවකයන් හා පාරිභෝගිකයන් 112 දෙනෙකුට සිදුකළ
Read moreකලමැටිය ධිවර වරායේ මාදැල් කර්මාන්තයේ නියැලුනු ධිවරයන්ට වන්දි ප්රදානය කෙරේ. එක් පවුලක් වෙනුවෙන් ලක්ෂ 50 ක මුදලක් පිරිනැමේ. කලමැටිය ධිවර
Read moreඅවුරුදු උදාවත් සමග රෝමයේ ගිනිකෙළි සංදර්ශනවලට හසුවිමෙන් පක්ෂිහු විශාල ප්‍රමාණයක් මියයති. සත්ත්ව අයිතිීන් සුරැකිමේ සංවිධාන පෙන්වා දෙන්නේ සිය ගණනින් පක්ෂින්
Read moreසංචාරක ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජොහැනර්ස්බර්ග් හිදි හෙට ආරම්භ වෙයි. තරගාවලියේ පලමුවැන්න ජයගැනිමට දකුණු
Read moreනෝර්වේ රාජ්‍යයේ සිදුවු නායයාමෙන් අතුරුදන් වුවන් සෙවිම ඇරඹෙයි. දස දෙනෙකු පිලිබදව කිසිදු තොරතුරක් නැත. එක් මළ සිරුරක් සොයාගැනිමට සහන සේවකයෝ
Read moreරැකියා කටයුතුවලින් ඉවත්ව වැඩ නොකර සිටිමට කොරෝනා වෛරසය හේතුවක් කර නොගන්නැයි කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සියලු රැකියා
Read moreඉදිරි වසර 3 තුළ අධිකරණ ක්ෂේත්රයේ සුවිශේෂි ඉලක්ක කිහිපයක් ජයගැනිමට සැලසුම් කර ඇතැයි ඇමති අලි සබ්රි මහතා පවසයි. අධිකරණ සංකිර්ණ
Read moreඊයේ කොරෝනා ආසාදිතයන් 557 දෙනෙකු හදුනාගත් බව කොවිඩ් 10 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඉන් දෙදෙනෙක් විදේශගතව සිට
Read moreදිවයිනේ පොලිස් බල ප්‍රදේශ 9 ක් හා ග්‍රාමසේවා වසම් 60 ක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය
Read more