ළමයින් සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව වයස අවුරුදු 16 බවට පත් කිරීමේ සංශෝධනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය
පාර්ලිමේන්තු විවාදවලට හරවත් ලෙස සහභාගි වෙමින් ව්යවස්ථාදායකයේ් ගරුත්වය සහ අභිමානය නිරන්තරයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්නැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා
Read more