මානව හිමිකම් කඩ කිරිීම් පිළිබඳ විමර්ශනයට ජනපතිගෙන් ත්‍රිපුද්ගල කොමිසමක්
මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ විමර්ශනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක් පත්කරයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස්
Read moreමානව හිමිකම් කඩකිරීම් පිළිබඳ විමර්ශනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක් පත්කරයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස්
Read moreකන්තලේ මහා වාරිමාර්ග ව්‍යාපාරය යටතේ මෙවර වී වගාව මීට පෙර වසරවලට වඩා සාර්ථක වී ඇතැයි අනාවරණ වෙයි. අස්වනු නෙලීම ලබන
Read moreඅඛන්ඩව දෙවන දිනටත් කොටස් වෙලෙදපොලේ සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළ යයි. අද එය සටහන් වන්නේ ඒකක 8463.43 ලෙසයි.
Read moreශ්‍රි ලංකාවත් එංගලන්තයත් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා
Read moreකොරෝනා මර්දනය සදහා ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට භාවිත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අද හිමිවු බව රාජ්‍ය
Read moreජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි කලාසුරී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වෙයි. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 99 වැනි වියේ පසුවිය. සිනමා විචාරකයෙකු
Read moreවිදුලිය ලබාදිීම ඇතුඵ දිළිදු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ සියලු වැඩසටහන් සදහා සමෘද්ධි නිලධාරින්ගේ සහාය ලබා ගැනේ. අමාත්‍යංශ වෙන් වෙන් වශයෙන්
Read moreකසළවලින් විදුලිය නිපදවීමේ බලාගාර සෑම දිස්ත්‍රික්කයකම ඉදිකිරීමට සැලසුම් කෙරේ. මෙහි පළමු බලාගාරය ගම්පහ හැඳල ප්‍රදේශයේදී ලබන මස ආරම්භයේ විවෘත කරන
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගි වන ගම සමග පිළිසඳරක් වැඩසටහන කඵතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට මණ්ඩාගල ග්‍රාමයේ යට්ටපාත කණිෂ්ඨ විද්‍යාලයේදී හෙට පෙරවරු
Read moreගල්අගුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් බරපතල සැකයක් ඇතැයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා ගල්අගුරු
Read more