බස්නාහිර පළාතේ සහන මිලට එළවළු

පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු අලෙවි කිරීම සදහා බස්නාහිර පළාතේ අලෙවි මධ්‍යස්ථාන රැසක් ආරම්භ කෙරේ. කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල

Read more

ජපානයේ නයෝමී ඔසාකා ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනි්ස් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට ජපානයේ නයෝමී ඔසාකා ක්‍රිඩිකාව සමත් වෙයි අමෙරිකාවේ ෂෙරිනා විළියම්ස් ක්‍රිඩිකාව පරදවා ඇය මෙම

Read more

ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 200 කට අධික මුදලක් ගෙවීමට අමෙරිකාව සුදානම්

මේ මාසය අවසන් වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධික මුදලක් ගෙවීමට අදහස් කරන බව අමෙරිකා එක්සත්

Read more

බැදුම්කර වංචා නඩු විභාගය වෙනුවෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක්

2016 මාර්තු සිදුවු මහ බැංකු බැදුම්කර වංචා දෙක පිළීබඳව නඩු විභාග කිරීම සදහා නීතිපතිතුමාගේ ඉල්ලීම පරිදි අගවිනිසුරුවරයා ත්‍රිපුද්ගල මහාධීකරණ දෙකක්

Read more

වී මිලදී ගැනිීමේදී ජාතික වැඩපිළීවෙල පිළීිබඳව විපක්‍ෂය නගන චෝදනා කෘෂිකර්ම ඇමති ප්‍රතික්ෂේප කරයි

එළඹෙන සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට සහල් කිලෝවක් රුපියල් 97 ක සහතික මිලකට ලබාදෙන බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා

Read more

මෙරට කොවිඩ් එන්නත ලබාදුන් පිරිස ලක්‍ෂ 2 ඉක්මවයි

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයන් දෙලක්‍ෂ හත්දහසකට පමණ එන්නත් ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. බස්නාහිර පළාතේ ජනතාව

Read more

නියෝජ්‍ය පොලිස්පතිනිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියෝ හඩ නගති

මෙරට ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන ලද බිම්ෂානි ජාසිංආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් තම සංසදය

Read more

විල්පත්තු වන විනාශයට රිෂාඩ් බදියුදීන් තවමත් අදාළ වන්දි මුදල ගෙවා නැති බවට හෙළීදරව්වක්

විල්පත්තු වන විනාශය වෙනුවෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තවමත් අදාළ වන්දි මුදල වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙවා නැතැයි පරිසර යුක්ති

Read more

ඔස්ට්‍රෙිලියාවේ අන්තර්ජාල භාවිතා කරන අයට තොරතුරු ලබාදීම අවහිර කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කරයි

ඔස්ට්‍රෙිලියාවේ අන්තර්ජාල භාවිතා කරන අයට තොරතුරු ලබාදීම අවහිර කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කරයි. අද අලුයම සිට ඔස්ට්‍රෙිලියාවේ කිසිදු ෆේස්බුක් පරිශිලකයෙකුට

Read more

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම සති අන්තයේ ඇරඹෙයි

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සදහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂිල්ඩ් එන්නත ලබාදීම සතිඅන්තයේදී ආරම්භ කරන බව මහාචාර්ය චන්න ජයසුමන වැඩබලන අමාත්‍යවරයා

Read more