බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකළ නව ගම්මානය ජනතා අයිතියට

Share Button

බදුල්ල දිස්ත්‍රික්කයේ පුනාගල වතුයායේ අම්පිටිකන්ද කොටසේ ඉදිකළ නිවාස 157 කින් සමන්විත නව ගම්මානය අද පෙරවරුවේ ජනතා අයිතියට පැවරිනි. වෛද්‍ය රාජිත සේනාරත්න හා පලනි දිගම්බරම් යන ඇමතිවරු ප්‍රධාන ආරාධිතයෝ වුහ.

බදුල්ල කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ 2014 ඔක්තෝබර් මාසයේදී සිදුවු නාය යාමෙන් විපතට පත් පවුල් 75 ක් සදහා කදුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මෙම ගම්මානය ඉදිකර තිබේ.

එක් නිවසක් වෙනුවෙන් අමාත්‍යංශය වැය කළ මුදල රුපියල් ලක්ෂ 10 කි. විදුලිය . ජලය . මාර්ග ඇතුඵ සියලු යටිතල පහසුකම් ගම්මානයට ලබාදී තිබෙ. නිවාස සදහා නිරවුල් ඔප්පු ලබාදීම ද විශේෂත්වයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11