සාමාන්‍ය පෙළ දැනට පවතින විෂය නවය . හය දක්වා අඩුකිරීමට සැලසුම්

Share Button

අපොස සාමාන්‍ය පෙල විෂය පාඨමාලා යාවත්කාලින කිරිමේ වැඩපිලිවෙල යටතේ දැනට පවතින විෂය නවය . හය දක්වා අඩුකරන බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. ආචාර්ය සි ඩබ්ලිව් ඩබ්ලි්ව් කන්නන්ගර මැතිතුමාගේ 134 වන ගුණානුස්මරණ උත්සවයට සමගාමිව හේවාහැට. තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රි ලංකාවේ පලමු හරිත විදුහල බවට පත්කිරිම නිමිත්තෙන් එම විද්‍යාලයේදි පැවැති උත්සවයට එක්වෙමින් අධ්‍යාපන ඇමතිවරයා
ඒ පිලිබදව කරුණු දැක් විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *