වර්තමාන ආර්ථික අර්බුදයට ශ්‍රි ලංකාව පමණක් නොව ලොව රටවල් ගණනාවකට

Share Button

වර්තමානයේ මතුවි ඇති ආර්ථික අර්බුදය ශ්‍රි ලංකාවට පමණක් සිමා වුවක් නොව ලොව රටවල් ගණනාවක් එම අභියෝගයට මුහුණ දි සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. ආණ්ඩුවට බැරිදේ අපට පුලුවන් යැයි දේශපාලන වාසිතකා ඇතමුන් ප්‍රකාශ නිකුත් කරන අතර රටත් ජාතියක් පිලිබදව වගකිමෙන් කටයුතු කරන්නැයි තමා ඔවුන් සියලුදෙනාට දැනුම්දෙන බව මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරමින් එතුමා සදහන් කලේය. ලෝක බලවතුන්ගේ ආර්ථික ගැටුම් හේතුවෙන් ශ්‍රි ලංකාව වැනි කුඩා රටවලට බලපෑම් එල්ල වුවද නිසි ආර්ථික සැලසුම් මගින් එම අභියෝග ජයගන්නා බව ජනාධිපතිතුමා පැවසිය.

කිරිල්ලවල මධ්‍ය මහ විද්‍යාලයේ නව පිහිනුම් තටාකය හා කඩවත එස් කේ කේ සුරියආරච්චි ද්විතික විද්‍යාලයේ නව තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පැවරිම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුවිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *