ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා ඉදිකළ නව ගොඩනැගිල්ල අගමැති අතින් ජනතා අයිතියට.

Share Button

කුරුණෑල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා ඉදිකළ නව ගොඩනැගිල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ. ස්වදේශ කටයුතු අමාතං්‍යශය මේ සදහා වැයකළ මුදල රුපියල් ලක්‍ෂ 235 කි. ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා පාසලේ නව පරිපාලන සහ සෞන්දර්යය ඒකක ගොඩනැගිල්ලද අගමැතිවරයා අතින් අද සිසු අයිතියට පැවරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10